කැබිනට් සංශෝධනයක්.. පවිත‍්‍රා, ජී.එල්, දිනේෂ්, කෙහෙලිය ධුර වෙනස් කරයි..

August 11, 2021 at 1:20 pm | lanka C news
කැබිනට් සංශෝධනයක්.. පවිත‍්‍රා, ජී.එල්, දිනේෂ්, කෙහෙලිය ධුර වෙනස් කරයි..

කැබිනට් මණ්ඩල සංශෝධනයක් ඉදිරි සතියේදී සිදු කිරීමට නියමිත බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

එහිදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කරන රමේෂ් පතිරණ මහතා ඒ සදහා පත් කිරීමට නියමිත බව ද එහි සඳහන්ය.

අධ්‍යාපන, විදේශ හා ජනමාධ්‍ය අමාත්‍ය ධුරවලලද වෙනසක් සිදුවනු ඇති බවත් එහි දැක්වෙයි.

අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාට විදේශ කටයුතු ලැබෙනු ඇති බවත් එම වාර්තාවේ තව දුරටත් දැක්වෙයි.

170,063 views

18 Comments to “කැබිනට් සංශෝධනයක්.. පවිත‍්‍රා, ජී.එල්, දිනේෂ්, කෙහෙලිය ධුර වෙනස් කරයි..”

  1. Dharmaprema says:

    apo, GL karayanam gedarama yawanne. ohu videsha aemathi kala kiyanne american saha indiyanlata walk over karanta paapissak eluwa waeniya.

  2. LalithM says:

    අවලංගු කාසි දෙකයි, මුට්ටි දේවියි තුනම මෙලෝ රහක් නෑ. එකයි තමන්ගේ ජොබ් එක දන්නේ. ජනමාධ්‍ය කාරයා.ඌ අනුන්ගේ ගෙවල්වලට හොම්බ දාන්න හොඳට දන්න ඵකා.නේද.

  3. මාදිවෙල උකුස්සා says:

    GL නාකි රාළට නමි මොන ඇමතිකම දුන්නත් වැඩක් නෑ.

  4. ගෞම් ඊයාරාජ් says:

    ස ෆේල්…😂😂😂

  5. Rajinda says:

    ගෝඨාභය මහත්මයාව ජනපති කරන්න පාර කැපුනේ වියත් මග සහ අනික් දේශප්‍රේමී බලවේග සමග සිටිමින් නව චින්තන රටාවකට අනුව ඔහු මේ රට පොඩ්ඩක් හරි වෙනස් කරයි කියන චේතනාවෙන්, නමුත් අන්තිමේදී මොකද උනේ… සහෝදර නඩේ ඔබාගෙන පම්පෝරි ගහපු එක විතරයි. විද්‍යාත්මක පදනම කැලේ ඔක්කොම කුණු ටික ආයෙත් වටවෙලා.

  6. niro says:

    Wahane roda 4 galawala issaraha passa marukarala aye hai karanawa wage wedak

Main News