කැබිනට් සංශෝධනයක්..?

January 13, 2021 at 12:40 pm | lanka C news

ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ සම්බන්ධයෙන් දැනටමත් කටයුතු සූදානම් කරමින් ඇතැයි ද එම වාර්තාවන්හි සඳහන්ය.

කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ පිළිබඳව කළ විමසීමකදී කැබිනට් ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ තමන් එවන්නක් නොදන්නා බවයි.

කැබිනට් මණ්ඩලය වෙනස් කිරීමේ පූර්ණ අයිතිය නීත්‍යානුකූලවම ජනාධිපතිවරයාට ලැබී ඇති බවත් එසේ වෙනසක් සිදුවන්නේ නම් එය දන්නේ ඔහුම පමණක් බවද ඇමතිවරයා පැවසීය.

52,146 views

9 Comments to “කැබිනට් සංශෝධනයක්..?”

  1. ක්‍රිමිනල් says:

    තවදුරටත් මන්ත්‍රීවරු දෙවෙනිපෙලේ වාසිකරවලා හරියන්නෑ ,එතුමන්ලාට කාර්‍ය භාරයක් නොමැති ඇමැතිකමක් හරි දෙන්න ඔනේ ! අවුලක් නෑ.

  2. Gobriel says:

    These people should be removed
    1. Ali Sabry
    2. Sudarshini Fernandopulle
    3. Sanath Nishantha

    • කුඹුක්කණ් says:

      මොකද උඹට සුදර්ශනී එක්ක තියෙන අවුල? එන්නත් ගෙන්නවලා උඹලා වගේ පැණි බයියන්ගේ පැණි ආතල් කුඩු කරපු නිසාද?

  3. අජිත් says:

    Remove Ali Sandy and appoint a suitable person. Maybe Pavithra too.

  4. saman says:

    තව ටික දෙනෙකුට ඇමතිකම් දුන්නානම් නිකන්ම රට සන්වර්ධනය වෙනවා

  5. Gamarala says:

    රටේ සම්පත් විකුනන්න උඩ ගෙඩි දෙන අය අයින්කරමු. රටට ආදරය කරන අය පත් කරමු

  6. vidu says:

    Ai amathikam denna ona kiyanne

  7. Kinh says:

    ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ආයතනයක් වන Lanka Transformers හී යු. දී. ජයවර්ධන , මරික්කාර් , පිටිගල ඇතුළු පාලකයන් විදුලි බල මණ්ඩලයේ DGM වරයෙකුට අවුරුදු සියයකින්වත් උපයා ගත නොහැකි අති විශාල ධනස්කන්ධයක් උපයා ගෙන තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ ගණකාධිකාරිවරුන් , ස්බපතිවරුන් , ලේකම් වරුන් ඇමතිවරුන් මෙම වංචා දුෂණ හමුවේ නිහඬව සිටි අන්දම පුදුමයකි .

Main News