කැබිනට් සංශෝධනයක්..?
January 13, 2021 at 12:40 pm | lanka C newsඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ සම්බන්ධයෙන් දැනටමත් කටයුතු සූදානම් කරමින් ඇතැයි ද එම වාර්තාවන්හි සඳහන්ය.
කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ පිළිබඳව කළ විමසීමකදී කැබිනට් ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ තමන් එවන්නක් නොදන්නා බවයි.
කැබිනට් මණ්ඩලය වෙනස් කිරීමේ පූර්ණ අයිතිය නීත්‍යානුකූලවම ජනාධිපතිවරයාට ලැබී ඇති බවත් එසේ වෙනසක් සිදුවන්නේ නම් එය දන්නේ ඔහුම පමණක් බවද ඇමතිවරයා පැවසීය.
තවදුරටත් මන්ත්‍රීවරු දෙවෙනිපෙලේ වාසිකරවලා හරියන්නෑ ,එතුමන්ලාට කාර්ය භාරයක් නොමැති ඇමැතිකමක් හරි දෙන්න ඔනේ ! අවුලක් නෑ.
A moko, amathikam denna kiyanne
These people should be removed
1. Ali Sabry
2. Sudarshini Fernandopulle
3. Sanath Nishantha
මොකද උඹට සුදර්ශනී එක්ක තියෙන අවුල? එන්නත් ගෙන්නවලා උඹලා වගේ පැණි බයියන්ගේ පැණි ආතල් කුඩු කරපු නිසාද?
Remove Ali Sandy and appoint a suitable person. Maybe Pavithra too.
තව ටික දෙනෙකුට ඇමතිකම් දුන්නානම් නිකන්ම රට සන්වර්ධනය වෙනවා
රටේ සම්පත් විකුනන්න උඩ ගෙඩි දෙන අය අයින්කරමු. රටට ආදරය කරන අය පත් කරමු
Ai amathikam denna ona kiyanne
ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ආයතනයක් වන Lanka Transformers හී යු. දී. ජයවර්ධන , මරික්කාර් , පිටිගල ඇතුළු පාලකයන් විදුලි බල මණ්ඩලයේ DGM වරයෙකුට අවුරුදු සියයකින්වත් උපයා ගත නොහැකි අති විශාල ධනස්කන්ධයක් උපයා ගෙන තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ ගණකාධිකාරිවරුන් , ස්බපතිවරුන් , ලේකම් වරුන් ඇමතිවරුන් මෙම වංචා දුෂණ හමුවේ නිහඬව සිටි අන්දම පුදුමයකි .