කැබිනට් සංශෝධනයට තෙදිනකට පෙර රේගු අත්අඩංගුවේ තිබූ ‘රෝස්වුඞ්’ ටොන් 420ක් කුණු කොල්ලෙට විකුණලා..

May 23, 2017 at 2:10 pm | lanka C news
කැබිනට් සංශෝධනයට තෙදිනකට පෙර රේගු අත්අඩංගුවේ තිබූ ‘රෝස්වුඞ්’ ටොන් 420ක් කුණු කොල්ලෙට විකුණලා..

රේගු අත්අඩංගුවේ තිබූ රෝස්වුඩ් දැව තොගය කිලෝවක් ඩොලර් 7.50ක් වැනි අඩු මුදලකට ඇමති සංශෝධනයට දින තුනකට පෙර හොර රහසේම විකුණා දමා තිබේ.

මේවා ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමීමට තිබූ ඒවා බවත් මේවා දැව කිලෝවක් ඩොලර් 25-75 ත් අතර මුදලකට විකිණේන බවද වාර්තා වෙයි.

මෙසේ අඩු මුදලට විකුණා දමා ඇති දැව තොගය මෙට්‍රික් ටොන් 420ක බරින් යුතු වන අතර එම තොගය මේතරම් අඩු මුදලකට විකුණා දමා ඇත්තේ ප්‍රසිද්ධ දැන්වීම් දමා ටෙන්ඩර් නොකැදවා ප‍්‍රබල ඇමතිවරයෙකගේ හිතවත් පුද්ගලයෙකුටයි.

102 views
Main News