කැබිනට් සංශෝධනයට මුවා වී එජාප-ශ‍්‍රීලනිප හවුල් දීගය දිගටම ගෙන යන්න ශ‍්‍රීලනිපය එකග වේ..

May 14, 2017 at 12:00 pm | lanka C news
කැබිනට් සංශෝධනයට මුවා වී එජාප-ශ‍්‍රීලනිප හවුල් දීගය දිගටම ගෙන යන්න ශ‍්‍රීලනිපය එකග වේ..

වසර දෙකක් සඳහා එකට ආණ්ඩු කිරීමට ගිවිසගත් ශ්‍රිලනිප-එජාපය හවුල් ආණ්ඩු ගිවිසුම මේ සැප්තැම්බර් මස අවසන් වීමෙන් පසු තව දුරටත් පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව සති අන්ත සන්ඬේ ටයිම්ස් පුවත්පත් වාර්තා කරයි.

කැබිනට් මණ්ඩල සංශෝධනය ස්ථිරව සිදුකරන ශ්‍රිලනිප-එජාප හවුල් ආණ්ඩු තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට ශ්‍රිලනිප කණ්ඩායමේද එකඟතාව පලව ඇතැයි එම පුවතේ වැඩි දුරටත් සඳහන්ය.

22 views