කැබිනට් සංශෝධනයට සියළු ඇමතිවරුන් කැදවයි.. දුෂිත, අසාර්තක ඇමතිවරුන් 08ක් අනයි..

February 25, 2018 at 8:40 am | lanka C news
කැබිනට් සංශෝධනයට සියළු ඇමතිවරුන් කැදවයි.. දුෂිත, අසාර්තක ඇමතිවරුන් 08ක් අනයි..

අද පැවැත්වෙන කැබිනට් සංශෝධනය සදහා පෙරවරු 11.00 වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස ආණ්ඩුවේ මැති ඇමතිවරුනට දන්වා ඇත.

මෙහිදී ඇමති ධුරය 08 ක් පමණ සංශෝධනය වනු ඇතැයි වාර්තා වෙයි.

ප්‍රබල ඇමති ධුර ධූර කිහිපයක්ම මෙහිදී වෙනස් වීමට නියමිතය.

තරුණ මන්ත්‍රීවරුන්ට මෙහිදී වැඩි වගකීම් ලැබෙනු ඇති බවද සදහන්ය.

මෙම සංශෝධනය සිදු කරනු ලබන්නේ දුෂිත හා ආසාර්ථක ඇමතිවරුන් මාරු කිරීම සදහා බව ඉහල පෙලේ ආරංචි කියයි.

62 views

14 Comments to “කැබිනට් සංශෝධනයට සියළු ඇමතිවරුන් කැදවයි.. දුෂිත, අසාර්තක ඇමතිවරුන් 08ක් අනයි..”

  1. Niru says:

    So when is Ranil and My3palan going for being most inefficient

  2. Nim says:

    Dusitha aya ewath karanawa nam
    RA NIL TA mokada wenna?

  3. කීර්ති විජේබාහු says:

    74% සිංහලයන්ගේ රට යකෝ මේක

    • Pal says:

      Yes Dear Keerthi Wijebahu,

      This is our strength that the Sinhalese do not understand.
      All Tamils and Muslims get together and defeat us very easily,since we are divided.
      Please keep this Sinhalese factor before everything and get together. Our Sinhalese divided in to so many fractions and has weakened like anything..

      Now all Sinhalese has a Common party with Pohottuwa logo…

      Rally round with Pohottuwa to save our nation.There is no other party.

      • Suba Anagathayak says:

        කිර්ති විජේබාහු යන නමින් ලියනවා මුලින්ම. විනාඩි 20 ක් විතර ඉඳලා Pal කියලා අරකට උත්තරයක් ලියනවා සපෝට් කරලා. මේ අරමුණ මොකක්ද? පොහොට්ටුවේ ජයග්‍රහණය තනිකර සිංහල ජාතිකයන්ගේ වැඩක් කියලා එතනට සීමා කරලා සෙසු ජන වර්ගයන් පොහොට්ටුවෙන් ඈත් කිරීමයි මෙහි අරමුණ.
        අපේ සමහර මෝඩ හාදයොත් මේ ලනුව ගිලගෙන “තනිකර සිංහල” පැත්තකට අපේ පිල සීමා කරනවා. හා…ද?

        • ජනක says:

          ඇත්ත .පොහොට්ටුව දේශප්‍රේමී ජනතාවගේ පක්ෂය .දේශප්‍රේමින් යනු රටට ආදරය කරන්නන් මිස ජාති වශයෙන් වෙන් වුවන් නොවේ .එම පක්ෂයේ සිංහල ජාතිකයන්ද අනෙකුත් ජාතීන්ද සිටිති .පොහොට්ටුව යන සිලුජාතින්ගේ පක්ෂයකි .එය චම්පික රණවක නමැති අවස්ථාවාදියා අටවගත් හෙළ උරුමය වැනි අන්තවාදී පක්ෂයක් නොවේ .එදා සිහල උරුමය සෑදුවේ සිංහල කතෝලික සිංහල බෞද්ද සම්මිශ්‍රණයකින්ය එය අනත ජාතිවාදී පක්ෂයක් කලේ චම්පික රණවක හා රතන යන විෂම පුද්ගලයන් දෙදෙනාගේ කුමන්ත්‍රණයක ප්‍රතිපල ලෙසිනි .අපද චම්පික රණවක සහ රතන ඕමල්පේ සොපිත යන පුද්ගලයන් විසින් ජාතිවාදී මාවතට තල්ලු කරනු ලැබුවද කාලයාත් සමග ඇතිවෙන මුහුකුරාභාවය නිසා සත්‍ය අවබෝද කර පච රණවක ප්‍රත්ක්ෂේප කළෙමු .කිර්ති විජේබාහු සහ pal යන නම්වලින් ලියන්නේ එදා රටපුරා අන්තවාදය වැපිරූ රණවකගේ මිනිස්සු විය හැක .
          පොහොට්ටුව මේ රටට ආදරය කරන බටහිර කුමන්ත්‍රණ වලට විරුද්දව නැගී සිටින ජනතාවගේ පක්ෂයයි .

    • Jay says:

      Yes …
      74% should get together and the only place for that is Pohottuwa…

      We invite our Tamil and Muslims friends too . Don’t let your politicians to sell your rights…

    • Real Srilankan says:

      We should ask all our Sinhalese to help Pohottuwa to bring the country back .
      Jahapalanaya have taken the country to its grave…

      Please join Pohottuwa…

      74% Sinhalese + Tamil friends + Muslim friends.

      One strong party one country….🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 POHOTTUWA.

      • Sugath says:

        Yes the majority of Sinhalese has understood that 74% Sinhalese should get together..
        It is shown in the last election results..Majority of Sinhalese came to to vote this time. You can remember that North and East cast their votes up to 80% to defeat MR.

        Now there is a party for All Sinhalese with 74% majority.
        Also we invite our Tamil and Muslim friends… to join with Pohottuwa.

  4. Ravi says:

    This government did the same thing at the beggining where Tilak marapana was removed from the ministrial portfolio because of the avant guard case and again after few years reappointed as foreign minister so for educated people in this country this is another drama by maithri and ranil to stay in power at any cost

  5. Ajit says:

    Whate category does Ranil fall into Sarathaka / Dushana , Bloody joke

  6. Real Man says:

    Yes !
    All Sinhalese 74%
    Please rally round with Pohottuwa …
    Don’t allow Tamils and Muslims to decide our country’ s leadership.

    Ponil & Sira think that their saviors are Tamil Muslims and Kapuwath kola Sinhalese…

    Please Rally round with Pohottuwa..

    Also we invite peace loving Tamils and Muslims too. They are also a part of Srilankans.

  7. desilva says:

    Only good thing in this is giving police to Sarath Fonseka

  8. Wikee says:

    Western Countries don’t like RAJAPAKSHA FAMILY sine they defeated Tigers…

    Some of our foolish Sinhalese ( Kapuwath kola Moda Rala) don’t like on political basis.

    Try to understand this and please rally round with Pohottuwa to see a good country for us..

    Pohottuwa = 74% Sinhalese + Tamil and Muslim friends…

Main News