කැබිනට් සංශෝධනයෙන් මටත් ඇමතිකමක් ඕනෑ..- රවි කරුණානායක
February 23, 2018 at 10:00 am | lanka C news
කැබිනට් සංහෝධනයේදී ඇමති ධුරයන්ගෙන් ඉවත් වන්නැයි එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුගෙන් පක්ෂ නායකත්වය විසින් ඉල්ලා ඇත.
ඊට ඔවුන් විසින් දැඩි විරෝධය පල කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂය තුල දැඩි අර්බුදකාරී තත්වයක් හටගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් හිටපු ඇමති රවි කරුණානායක මහතා දැඩිව විරෝධය පල කර ඇති අතර තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූයේ බැදුම්කර චෝදනාවට නොව පුද්ගලික ගණුදෙනුවක් සම්බන්ධයෙන් බවත් එනිසා ඊට වඩා චෝදනා ඇති පුද්ගලයින්ද ඇමති ධුර අතහැරිය යුතු බවත් සදහන් කර ඇත.
ඔවුන් ඉවත් නොවන්නේ නම් තමනටද ඇමති ධුරයක් අවශ්‍ය යයිද ඔහු සදහන් කර ඇතැයිද එජාප අභ්‍යන්තර වාර්තා සදහන් කරයි.
ඇමතිකමක් විතරක් අරගෙන ඉන්නෙ පාරෙද? අපාර්ට්මන්ට් එකකුත් ඔයගමන්ම ඉල්ලගම්මු.
කතාව සහතික ඇත්ත. අනිවාර්යයෙන්ම දෙන්නං ජම්බු… මේ යහපාලනයයි !!!
ඔන්න කරු-පයියට අගමැටිකම දීපල්ලා, හරි ශෝක්
amathi maaru- rata amaaru
ministry of finance is the best , then we can smash the unp .
Ganu denu with Allosyus. Ganu is take. We know what you took. Denu means give. What did you give?
Remove Ranil and Appoint Ravi. Our country will be developed and will be a Singapore within few months and Roads will be developed as High Ways .Government employees Salary will be more than hundred thousand and each will get an official vehicle.HO Ho HOOREY
පගා ගැහිල්ලට ඇමතිකමක් හදල එකේ ඇමතිකම ඔබතුමාට දෙනවා. සදුසුකම් ඕනෑවටත් වඩ වැඩි.
When the UNP came to power 3 years i post a massage saying only 1 person to damage the UNP name
RAVI KARUNANAYAKE it happend now .this time i din vote to UNP cause of this ugly GORILLA
නැවත අැමතිකමක් ලැබුනොත් බිරිඳ සහ බන්සජයා,රොමෙිෂ් ජයවර්ධන,රෝසි මලලසේකර ඇතුළු බිරිඳගේ නෑ හත්මුතු පරමිපරාවම අමාත්‍යාංශය පැත්ත පලාතක වැද්ද ගන්න එපා.උන් තමයි ඔබව විනාශ කළේ.ශලීල මුණසිංහ පිටරට බැංකුවල සල්ලි ඇදල ඔබගේ නම කැතකළා.තිනියාවල (තොල් කබරයා) ගණින්නාන්සෙගෙනුත් පරිස්සමි වෙන්න.පක්ෂය වෙනුවෙන් කළ කැපවීමට ඔබට තැනක් ලැබිය යුතුයි.