කැබිනට් සංශෝධනයෙන් රවි, මංගල, කිරිඇල්ල ඉවතට.. එම ඇමධු ධුර ගන්න උග්‍ර සටනක්..
March 18, 2017 at 2:10 pm | lanka C news
සිදු කිරීමට නියමිත ඇමති මණ්ඩල සංශෝධනයේදී ප්‍රබල ඇමති ධුර තුනක් සදහා උග්‍ර සටනක් ඇතිව තිබෙන බව ඉහල පෙලේ ආරංචි මාර්ග පවසයි.
මුදල්, විදේශ, මහාමාර්ග ඇමති ධුර සදහා මෙම තියුණු සටන හටගෙන ඇති අතර එම අමාත්‍යංශ තුනේ වත්මන් ඇමතිවරුන් ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වෙයි.
වරාය, ධීවර හා කෘෂිකර්ම ඇමති ධුරයන්ද වෙනස් වීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග තව දුරටත් කියා සිටී.
Do you think Ranil will listen to this man?
මේ කතාව මම සිය පාරක් විතර අහල තියෙනවා. රනිල්
කවදාවත් ඕක කරන් නෑ. රවිට
රනිල් බයයි. කිරීය හා මොංගල්
රනිල්ගේ අගසව්ල….මෛත්‍රීට ගට්ස් නෑ ….
ඇනිබල් බටකොල ආච්චිගෙ ක්‍රමයට පඹයා මුදල් විදෙශ අදෝමාර්ග සියල්ල පවරා ගනී.
රවියට වලකජු ධුරයද,මොන්ගලයට ගල් පිලිබඳ ධුරයද, ඇරි කිල්ලයට අදෝමාර්ගයෙන් එලියට එන කුනු කසල මාර්ග පද්දති දුරයද සුදුසු කියා කම්කරු හීන් බබා සියා කියනවා අනේ
15 වන සිහිනය
කොසොල් රජු
“කපුටෙකු ඉතාමත් ලස්සන ස්වර්ණ හංසයන් පිරිවරාගෙන සිටිනවා දුටුවා”
බුදුන් වහන්සේ –
අනාගතයේ පහත් වැඩ කරන දාමරිකයන්, මිනීමරුවන්, සොරුන් වැනි හීන මිනිසුන්ට පාලකයින් විසින් සම්භාවනීයත්වය දෙන නිසා ඒ අය ඉහළින් වැජඹෙනවා. ඒනිසා උගතුන්ට, බුද්ධිමතුන්ට ඹවුන්ගේ යටතේ සිටීමට සිදු වෙනවා.
Nothing will happen. These are just fart shows. Just stink and sound, nothing else.