කැබිනට් සංශෝධනයෙන් වැඩක් නෑ.. දුෂිත ඇමතිලාට ඉඩ තියෙන්න බෑ..- සරත් විජේසූරිය

May 25, 2017 at 6:28 am | lanka C news
කැබිනට් සංශෝධනයෙන් වැඩක් නෑ.. දුෂිත ඇමතිලාට ඉඩ තියෙන්න බෑ..- සරත් විජේසූරිය

ආණ්ඩුව විසින් සිදු කරනු ලැබූ කැබිනට් සංශෝධනය ගැන සෑහීමකට පත්විය නොහැකි යයි අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කියා සිටියේය.

එම ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා පෙන්වා දුන්නේ දූෂණය පිටු දකින්න ආවා නම් දූෂිත ඇමතිවරුන්ට ඉඩ නොතැබිය යුතු බවයි.

42 views

13 Comments to “කැබිනට් සංශෝධනයෙන් වැඩක් නෑ.. දුෂිත ඇමතිලාට ඉඩ තියෙන්න බෑ..- සරත් විජේසූරිය”

  1. harak wijesooriya says:

    dolar kakkata dolar madiwelada kohedo.wedak nathan toilet hodapan

  2. sasi says:

    අපේ පිරිමි නර්ස් දැක්කේ නෙහෙ හුඟ කාලෙකින්

  3. බන්ඩය්යා says:

    දින පනහක් අතුලත රනිල්/අර්ජුන බැඳුන්කර මගඩිය කොලා විජේසූරිය අැදුරා නිස්සබ්දව හිටියා. කරැපය්යා කරැන්කා මහඩිය කොලා විජේසූරිය අැදුරා නිස්සබ්දව හිටියා. EPF ඒකට විද්දා විජේසූරිය අැදුරා නිස්සබ්දව හිටියා. අාප්ප සිරා අන්තිමට රනිලට/ජූඅැම්පියට වැඩක් දෙන්න අමුඩෙ ගැහුව විතරය් විජේසූරිය අැදුරා පලාතම ගඳ ගස්සන්න කට අැරියා.

Main News