කැබිනට් සංශෝධනයෙන් වැඩක් නෑ.. දුෂිත ඇමතිලාට ඉඩ තියෙන්න බෑ..- සරත් විජේසූරිය

May 25, 2017 at 6:28 am | lanka C news
කැබිනට් සංශෝධනයෙන් වැඩක් නෑ.. දුෂිත ඇමතිලාට ඉඩ තියෙන්න බෑ..- සරත් විජේසූරිය

ආණ්ඩුව විසින් සිදු කරනු ලැබූ කැබිනට් සංශෝධනය ගැන සෑහීමකට පත්විය නොහැකි යයි අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කියා සිටියේය.

එම ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා පෙන්වා දුන්නේ දූෂණය පිටු දකින්න ආවා නම් දූෂිත ඇමතිවරුන්ට ඉඩ නොතැබිය යුතු බවයි.

52 views

13 Comments to “කැබිනට් සංශෝධනයෙන් වැඩක් නෑ.. දුෂිත ඇමතිලාට ඉඩ තියෙන්න බෑ..- සරත් විජේසූරිය”

  1. Uncle Daniel says:

    Harako… first fight to remove PM and FM

  2. ජොයින්ට් බාස් says:

    ලේඛකයන්ගෙන් ගසාකන මහාචාර්‍ය හුචක්ස් විජේසූරියටත් රට විකුණන් කන්න ඉඩ දෙන්න බෑ.

  3. asaranaya says:

    කොහොමවෙයිද ආචාරියා විජෙසුරිය ඩොලර් කාක්කා මුදල් ඇමැති කලොත්.

  4. kamalsirikuruwita says:

    මු මොන නරියෙක්ද අපේ ලොක්කට තර්ජනය කරන්න . හුචක්කුවෝ උඹ , අපි කුලියට ගත්ත බාස් කෙනෙක් විතරයි. වැඩේ කලා. . උඹට ගෙව්වා. එච්චරයි . දැන් කට වහගෙන අපේ වැඩ වලට ඇගීලි ගහන්නේ නැතුව තවත් කාගේ හරි කොන්ත්‍රාත් එකක් කරපන්.

  5. NARAYANA says:

    This man and bunch are crooked bunch getting money from SITAM and money from foreign sources, People must stoned these bunch to finish if country to prosper

  6. NARAYANA says:

    This man and bunch are crooked bunch getting money from SITAM and money from foreign sources, People must stoned these bunch to punished if country to prosper

  7. චින්තා ලක්‍ෂ්මී සිංහආරච්චි says:

    දූෂිත පොත් ප්‍රකාශකයන් ට (අනුන් ගේ පොත් හොරට මුද්‍රණය කර විකිණීම), දූෂිත කථිකාචාර්‍යවරුන් ට (විභාග වංචා) ඉඩක් තිබ්බාට කමක් නැද්ද?

  8. anachariya says:

    Pissuda oheta. Koheda dhuushita amethiwaru inne. Numbala kade giya yahapalanaye ehema aya inna bahane .

  9. DASA says:

    Wejesuriya tho kawdakiyala api thanawa Doller perethaya doller walata rata pawadena nariya

  10. ප්‍රභාගෙ මස්සිනා says:

    උඹත් අර පිරිමි නර්ස්ට කියල වස්තියක් කර ගනින්.උඹටත් හැදිල තියෙන්නෙ මල බද්ධය​.ඌ වස්ති චක්‍රවර්තියෙක්.පේන්නෙ නැද්ද උගෙ මූණ වස්ති කරපු අධෝමුඛයක් වගේ.

Main News