කැබිනට් සංශෝධනයෙන් සංවර්ධන ක‍්‍රියාවලියට අලූත් පණක් ලැබෙනවා..- ජනාධිපති

May 22, 2017 at 12:00 pm | lanka C news
කැබිනට් සංශෝධනයෙන් සංවර්ධන ක‍්‍රියාවලියට අලූත් පණක් ලැබෙනවා..- ජනාධිපති

අද දිනයේ සිදු කරනු ලැබෑ අමාත්‍ය මණ්ඩල සංශෝධනය මගින් ශ‍්‍රී ලංකාවේ සංවර්ධන ක‍්‍රියාවලිය සඳහා නව පණක් ලබා දෙනු ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කරන්නේ සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබනිනි.

එසේම කැබිනට් සංහෝධනය සිදු කල අවස්ථාවේ ඔවුන් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ අලූත් බලාපොරොත්තුවකින් රටක් ලෙස ඉදිරියට යාමට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කළ බවයි.

11,288 Viewers

26 Comments to “කැබිනට් සංශෝධනයෙන් සංවර්ධන ක‍්‍රියාවලියට අලූත් පණක් ලැබෙනවා..- ජනාධිපති”

  1. ප්‍රවේනිදාස says:

    සංවර්දනේ තවත් සීග්‍ර මිනිස්සුංට කැරකිල්ල හැදෙයි!
    🙂

  2. lolla says:

    Ah ! Danda patan ganna yanne Hitan……………..

  3. danu says:

    මානසික රෝහලක සිටියයුතු පිස්සන් රැලකට රට පාලනයේ බලය දුනනේ මහ ඡනතාවයි ගල් පැලෙන බොරුකියා රටේ බලය ඉල්ලනව විට එය අනුමත කලේ ඔබයි අසීමිත බොරු කියනනේ පිස්සන්ය මේ පිසසෝ රැල මුලු රටත් එක්ක පිස්සු කෙලිනවා මින් මතුවට අනුවනකම් කිරීමෙන් වලකින්න

  4. Saradiel says:

    “ලොක්‌කන් යෑයි කියන මේ කාමුක හැත්ත

    දුක්‌ මිස අපට සැප නො යොදන බව ඇත්ත”

    “පුළුවන්කාරයන් හමුවේ දනින් වැටී

    සුළු මිනිසුන්ට අඩි හප්පා රවා සිටී

    බලුකම්වලින් අන්තිම බලු කමේ හැටී

    බැලුමට කැමති නම් මුන් දෙස බලනු වටී”

  5. cw says:

    Pardon my words. ‘ Koombiyata Hujja godath Gangawak’.

  6. ලපයා says:

    අලුත් මුදල් ඇමති ලංකාවේ අ.පො.ස වත් පාස් නැති එංගලන්තේ ඉස්කෝලෙක ඇදුම් ඩිසයින් කරන්න උපාදියක් තියන ඇගලුම් කර්මාන්තෙ වැඩ කරපු රෙදි මහන්න්නෙක් ලංකාවට ගිය කලක්. අඩුගානේ හිටපු හොරා වගේ නැතුව චාටඩ් පාස් වෙච්ච මිනිහෙක් නැද්ද ලංකාවේ ඔය 225 දෙනා අතරේ. ඉන්නේ අට පාස් උන එඋන් විතරද.?

  7. ponil says:

    බැලූ බැල්මට “චූන්” විය හැකි කාරණයක්‌ සේ පෙනුණද, මේ ඇමැති මාරුව “කන්දක්‌ විළිලා මී පැටවකු වැදීම” හා සමානය. තිබුණු සද්දය හැටියට වැඩේ කෙරී නැත. මුදල් අමාත්‍යාංශය තරම් පසුගිය කාලයේ විවේචනයට ලක්‌වූ අමාත්‍යාංශයක්‌ තවත් නැත. ඇත්ත වශයෙන්ම පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන්ගේ සිට රටේ ජනතාව දක්‌වා වූ බොහෝ පිරිසක්‌ “කැබිනට්‌ සංශෝධනය” ලෙස හැඳින්වූයේ එම අමාත්‍යාංශයේ ඇමැතිවරයා මාරු කිරීමය. ඊට අමතරව වරාය හා නාවික කටයුතු, ඛනිජ තෙල් වැනි අමාත්‍යාංශයන් ගැනද රටේ කතාබහක්‌ ඇතිව තිබිණි.

  8. awamangala says:

    Me mudal amathi asu gananwala Thilangage ‘Shenell’ fashion dress magazine ekata designs supply kara.