කැබිනට් සංශෝධනයෙන් සංවර්ධන ක්‍රියාවලියට අලූත් පණක් ලැබෙනවා..- ජනාධිපති
May 22, 2017 at 12:00 pm | lanka C news
අද දිනයේ සිදු කරනු ලැබෑ අමාත්‍ය මණ්ඩල සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා නව පණක් ලබා දෙනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කරන්නේ සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබනිනි.
එසේම කැබිනට් සංහෝධනය සිදු කල අවස්ථාවේ ඔවුන් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ අලූත් බලාපොරොත්තුවකින් රටක් ලෙස ඉදිරියට යාමට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කළ බවයි.