රවි සටන දිනයි.. ලොතරැයි මණ්ඩල ඇතුළු ආයතන පහක් අලූත් ගැසට්ටුවෙන් විදෙස් අමාත්‍යංශයට… ගැසට් පත‍්‍රය මෙන්න..

June 10, 2017 at 8:40 am | lanka C news
රවි සටන දිනයි.. ලොතරැයි මණ්ඩල ඇතුළු ආයතන පහක් අලූත් ගැසට්ටුවෙන් විදෙස් අමාත්‍යංශයට… ගැසට් පත‍්‍රය මෙන්න..

පසුගියදා සිදු කරන ලද ඇමති මණ්ඩල සංශෝධනයට අදාල නව අමාත්‍යංශ සදහා විෂය පථයන් ඇතුලත් ගැසට් ගැසට් පත‍්‍රය නිකුත් කර තිබේ.

මෙගින් ලොතරැයි මණ්ඩල දෙක ඇතුළු ආයතන පහක් විදෙස් අමාත්‍යංශයට එක් කර ඇති අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යයශය යටතේ ආයතන 33ක් ගැසට් කර ඇත.

6 views

21 Comments to “රවි සටන දිනයි.. ලොතරැයි මණ්ඩල ඇතුළු ආයතන පහක් අලූත් ගැසට්ටුවෙන් විදෙස් අමාත්‍යංශයට… ගැසට් පත‍්‍රය මෙන්න..”

  1. kith says:

    Maha ekatath hondatama pissu.

  2. Parliament Jokes says:

    Ravita baye kappam deela. Mekath eka vidiyaka allas deemak. Lokkanta kondak naha.

  3. jana says:

    කෝ අර රෑට රැට පොර ටෝක්දෙන රාජ්ය නායකයගෙ කයිවාරු

    “විදෙස්” අමාඅත්යාන්සෙ බෝඩ් එක කියල “මුදල්” වෙනස් වෙලා

    මේ රටේ ජනපතිට වඩා බලවත් රවී ද

    කෝ ජනපතිගෙ පෞර්ශය ???
    Shame sir

    • kamalsirikuruwita says:

      ” පෞර්ශය ” මොකක් ? බම්බුව තමයි. ඔය මුන්ට තියෙනවයි කියල හිතාගෙන ඉන්න එක තම්බපු අල ගෙඩියක් වගේ එකක්ද ?

  4. Nandasoma says:

    අමාත්‍යංශ මාරු කරන්නෙ මොකටද?

    තිබුණ ඒවම දුන්න නම් ඉවරයිනෙ??

    කොහොමට ඇතිද ලොතරැයි වල රඟ???

    මිනිස්සු ලොතරැයි ගන්න එකයි වරද…

  5. රාහුල කොලුවා says:

    මේ කාරණා කටයුතු මේ විදිහට සිද්ද වෙයි කියල වේලාසනින් පෙනිච්ච හින්දා වෙන්නැති ඡනතාවට වග උත්තර කියන්න කලින් මාදුළුවාවේ සෝභිත හිමියෝ අපවත් වුනේ.. මොකද උන්වහන්සෙටනේ ඕන වුනේ යහ පාලනයක් හදන්න… දැන් පේන් නැතෑ එළ හරකයි මී හරකයි එකට ගැට ගහන විදිහ…..

  6. Hitan Hutan says:

    Yako mewata hinawenna one katenda? Pu…..da hitan??

  7. bend to bend says:

    දැන් මුදල් අමාත්‍යාංශයට ඉතිරිව ඇත්තේ මහ බැංකු ගොඩනැගිල්ල පමණි.එය පින්තාරු කරන්නට වූ විට මුදල් ඇමති විදේශ ඇමතිගෙන් මුදල් ඉල්ලා ගත යුතුය. ​.නම ධනපාල වූවාට මුදල් ඇමතිගේ අතේ සතේ නැත​.පිං මාළු වලේ කුසල් හාමි මාළු බාන බව දැන් පැහැදිලිය​.