කැබිනට් සංශෝධනය එජාපයේ පමණයි.. ශ‍්‍රීලනිපයෙන් පියසේන පමණයි..

February 25, 2018 at 12:40 pm | lanka C news
කැබිනට් සංශෝධනය එජාපයේ පමණයි.. ශ‍්‍රීලනිපයෙන් පියසේන පමණයි..

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කැබිනට් සංශෝධනය අවසන් විය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පියසේන ගමගේ මහතා හැරුණු කොට වෙනත් කිසිවෙකුගේ අමාත්‍ය ධුර වෙනස් වීමක් සිදු වූයේ නැත.

ඇමති ගයන්ත කරුණාතිලක මහතා සදහන් කලේ ඉදිරි දින කිහිපයේදී ශ‍්‍රීලනිප ඇමතිවරුන්ගේද සංශෝධනයක්ද සිදුවනු ඇති බවයි.

66 views

5 Comments to “කැබිනට් සංශෝධනය එජාපයේ පමණයි.. ශ‍්‍රීලනිපයෙන් පියසේන පමණයි..”

  1. Nim says:

    MY 3 GE LANUWA
    RA NIL KAWADA?

  2. ගන්ජ බන්ඩා says:

    සිරිසේනගෙ අාටක නාටක.

  3. NARAYANA says:

    Foot Note Gang and Bond King robber play last drama , be ready to get all robber gang to tasked

  4. LAHIRU says:

    Matanang tearennea ,Ranl&my3 nawathama chitrapatiya bageata pitcchila tiragatha wennetha! Dennagema konda pana netha.

  5. තෙපානිස් පිටවී ගියේ යැයි සතුටු වූ ගමරාළ says:

    ගම මහගේ ගම දුව තිදෙනාම සාලයට විත් තමාගේ උපක්‍රමය සාර්ථක වීම ගැන කවි පදයකින් පැවසුවේය.
    “නොගැහු මිටත්ගැ හුව ලෙසට දැක්කද මං ගැහුවා”
    මහා හොරා සතුටින් ඉපිලෙමින්
    “නොවීවූ පැදුර විව්ව ලෙසට දැක්කද මං විව්වා”
    ෆුට් නොට් කල්ලිය එකතු වෙමින්..
    “නො ඉව්ව බතත් ඉව්ව ලෙසට දැක්කද මං ඉව්වා”
    යහපාලනයට මුවාවී මේ සියල්ල බලා සිටි තෙපානිස් හුටන්හා හොර නඩය වහා නිවස දෙසට එමින්
    “නොඇනු කැබිනට්ටුව ඇනුව ලෙසට දැක්කද අනුවා ”
    කියා ආප්ප කනවා දකින්නට ආසා නම් ජනාදිපති මැදුරට යන්න, දිව්රුම් දෙන්න අම්මපා..දෙය්යම්පා…

Main News