කැබිනට් සංශෝධනය කලේ පවිත‍්‍රා ඉවත් කරන්නයි… අසාර්ථක හමුදාපතිත් ඉවත් කල යුතුයි..

August 17, 2021 at 11:20 am | lanka C news
කැබිනට් සංශෝධනය කලේ පවිත‍්‍රා ඉවත් කරන්නයි… අසාර්ථක හමුදාපතිත් ඉවත් කල යුතුයි..

ආණ්ඩුව විසින් හදිසියේම කැබිනට් සංශෝධනයක් සිදු කළේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි එම ධුරයෙන් ඉවත් කිරීම ඉලක්ක කර බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරිය කොරෝනා මර්ධන ක්‍රියාවලියේ අසමත් බව පෙන්වමින් ඇය ඉවත්කර තිබුනද කොරෝනා මර්ධනයට අදාළ තීරණ ගන්නා කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී හමුදාපතිවරයා හෝ තොරතුරු සපයන බුද්ධි අංශ ප්‍රධානීන්ගේ තනතුරු කිසිම වෙනසක් නොවී ඇති බවයි.

කොරෝනා වසංගතය දෙවියන්ට බාර දීමට සිදු වනු ඇතැයි දින දෙකකට පෙර කී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සෞඛ්‍ය ඇමතිකම දීම එක පැත්තකින් විහිළුවක් වී ඇති බව ද ඔහු පැවසීය.

කොරෝනා රැල්ලක් එන විට ආණ්ඩුව සිදුකළේ කොරෝනා මර්දනයේ සිටි ඉහළ නිලධාරීන් ඉවත් කිරීම බවත් ඔහු චෝදනා කරයි.

අද වන විට රටේ කොරෝනා මරණ 6000 ඉක්මන විට කොරෝනා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා කාර්ය සාධක බලකායේ ප්‍රධානීන් ඉතා හොඳින් ඔවුන්ගේ තනතුර දරා සිටින බව ඔහු තවදුරටත් කියා සිටියේය.

88,887 views

42 Comments to “කැබිනට් සංශෝධනය කලේ පවිත‍්‍රා ඉවත් කරන්නයි… අසාර්ථක හමුදාපතිත් ඉවත් කල යුතුයි..”

  1. Sam Fernando says:

    හමුදාපතිතුමා කරගෙන යන සීයට සීයක් සාර්ථක එන්නත් ක්‍රමය දකින විට මේ ජේවීපී බල්ලන්ට ඇහැට කටු ඇනෙනවා වගේ. විදේශ ඔත්තු සේවයන් ගේ බළල් අත් වී ඔවුන්ගේ අල්ල මත ඩොලර් වලට යටවී නැටවෙන මෙම කුහක කාලකන්නි ලංකා භූමියට ශාපයක්. තව මාස දෙක තුනකින් මේ සාර්ථක එන්නත් ක්‍රමයේ ප්‍රතිපල ක්‍රමයෙන් එලියට එනවා. එවිට මේ කාලකන්නින් ගේ හෙළුව එළිවෙනවා.

  2. ඔවු ඉතින් තොපේ උද්ඝෝෂණය නම් ඉතාමත්ම සාර්ථකයි. පේනවනේ මැස්සෝ වගේ මැරෙන හැටි. පාහර බල්ලෝ. හමුදාපති අයින් කරලා උඹද ඒ තනතුරට පත්කරන්ට කියන්නේ. ඉස්සර හිටියේ අර කීර්ති විජේබාහු කියලා තොපේ හමුදාපති කෙනෙක්. ඌ නම් දැන් තොපේ මහ එකා එක්ක යමලෝකේ උද්ඝෝෂණ කරනවලු.

  3. පුජිත says:

    කොරෝන වලින් ඉන්දුනීසියාවේ මරුන ගණන ලක්ෂයකට වැඩියි රටේ ජනාධි ඇරෙන්න කිසිම කෙනෙක් වොයිස් කට් නැහැ. එන්නත් කරණය ත්‍රිවිධ හමුදාව යොදාගෙන පය 24 පුරාම සිදු කර. දැන් මරණ ගන්න හොදටම අඩුවෙලා අලුතින් අසාදනය වෙන අයත් අඩුයි. සියලුම වැසියන්ට දුන්න්නෙත් සිනොවක් චීන එන්නත. ඒකට අපේ ලංකාවේ. දවසකට මාධ්‍ය හමු 100 කට වැඩියි. හැම එකෙක්ම කියන්නේ රජයේ වැරැද්ද. එකෙක් වත් කිවුවද එකක් මිනිහෙකුට එන්නත ගන්න කියල. 3% රටකාපු ජප්පෝ, අවුරුදු 20 කින්වත් තුවාලයක් වත් දැකල නැති NGO පිරිමි නර්ස්,
    අවුරුදු 30 කින් වත් පාසලකට ගොඩවෙලා නැති ස්ටර්ලින්, මුළු සුව්ක්‍ය ශේත්රයම හොරකපු කිබුල් කුණු දතා, අට විතරක් පාස් ලෝකේ ඉන්න එකම විපක්ෂ නායකයා.
    ගු හුජ්ජ ප්රික්සක කුමුදුෂ්, පි එච් අයි සෙට් එක. රෝහල්වල වාට්ටු වල ඉන්න සොස්තරලා, කුරුටු ගාන මුන්ගේ වොයිස් කට් දවසට කියක් දෙනවද. රජයක් වශයෙන් කරන මේ වැඩ හොර ගනයොත් විවේචනය කරන්න පටන් අරන්. මුන් සේරම හිතා ගෙන ඉන්නේ කොහොමද රජය එලවල බලයට එන්නේ කියල. රට පාලනය කරන්න චීනෙට අවුරුදු 5 කට දුන්න නම් සේරම හැදිලා එයි රටත් දියුණු වෙයි කිසිම වැඩවර්ජනයක් නැතුව. ලපයි ජප්පොයි ඉන්නකල් මේ රට ගොඩ ගැනීම සිහිනයක් විතරයි, මුන් සේරේම මහජනතාවට දෙන්න රජය ගන්නපු එන්නත් ගහ ගත්තේ හරියට උන් සල්ලි දීල ගෙනාපුවා වගේ. කාලකන්නි. ජාතියක් සිංහල ජාතිය මේ වගේ බුරුවොත් එක්ක ජිවත් වෙන්න ඉපදිච්ච.

  4. chula super model- sirasa says:

    hamuta benna nisa munta kenthi huuu jeppo

  5. JVP bummatta says:

    සියල්ලට පෙර, 3% ගත්ත අසාර්තකම නායකයාඑලවා දැමිය යුතියි අපේ පක්‍ෂයෙන් වහාම

  6. Nandasoma Suriyaarachchi says:

    කොරෝනා දෙවන රැල්ල ආරම්භයේ පටන්ම බොරැ පම්පෝරි ගසමින් සිටින සියලුම දෙනා අසමත් ය…….!

  7. අනේ ගොනෝ says:

    ලපයා දැන් කැබිනට් ප්‍රකාශකද

  8. බන්ඩා says:

    ජෙප්පො වසන්තයාගෙ වෘරතිය සමිති ලවා රට වහන්න කියනවා අනිත් පැත්තෙන් ස්ටලිනයාගෙ ගුරු දෙවිවරැ ලවා වැඩි පඩි ඉල්ලා රට ඇරගන උද්ඝෝෂණ කරනවා.

  9. ජෙරිකැප්පා says:

    මුගෙ අම්…
    යකෝ සෞඛ්‍ය අංශ වල වැඩ කෙරෙනවා හොරයි. ඒක පවිත්‍රා නෝනගේ අවුලක් නෙවෙයි. අර කුනු දතාගෙ ක්ඹුල් පැටව් තාම සෞඛ්‍ය අංශ වල ඉන්න නිසා. එන්නත් කරන්න සෞඛ්‍ය අංශ වල සෙන්ටර් වලටයි හමුදාවෙ සෙන්ටර් වලටයි ගිහින් බලපන්. හමුදාවෙ සෙන්ටර් කොච්චර පිලිවෙලට ඉක්මනින් එන්නත්කරණය කරනවද කියන එක.
    ලපයගෙ අම්…