කැබිනට් සංශෝධනය ‘කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ’ එකක්..- තෙවරප්පෙරුම

May 21, 2017 at 12:40 pm | lanka C news
කැබිනට් සංශෝධනය ‘කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ’ එකක්..- තෙවරප්පෙරුම

කැබිනට් සංශෝධනය කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ බව නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

‘ඇමති සංශෝධනයක් වෙන එක හොදයි ඒත් සුදුසුකම් ඇති ඇමැතිවරුන්ට තනතුරු ලැබිලා නෑ. හර්ෂ ද සිල්වාට ආර්ථික කටයුතු භාර ඇමතිකමක් ලැබිය යුතුයි. ඒ කාලේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා වුණත් ඒ ඒ විෂයන්වලට දක්ෂ අය සුදුසු විදිහට ඒ ඒ අමාත්‍යාංශවලට පත්කළා.

ඒත් අද සමහරු ඇමැතිකම් ගන්න තුරු විතරයි. එතනින් පස්සේ ලංකාවෙවත් නෑ. යන්නෙ කොහෙද මල්ලෙ පොල්’

92 views

5 Comments to “කැබිනට් සංශෝධනය ‘කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ’ එකක්..- තෙවරප්පෙරුම”

  1. බන්ඩා says:

    අාර්තික හර්ෂලට අාචාරි කම් තියෙන්නෙ මහබැංකු මගඩි කොරන්නය් බොරැ වොක්ස්වැගන් කොම්පනි අරිින්න මිසක් රටට වැඩක් කොරන්න නෙවෙය්. මූ දන්නෙ තුට්ටු දෙකේ දේසපාලනෙය් ගල් ගහන්නය් විතරනෙ.

  2. asaranaya says:

    හලෝ තුන් වරක් පෙරාපු ඔහෙත් ඒවගෙමයි, යන්නේ කොහෙද රෙද්ද අස්සෙ අරක පෙන්වන ඔහෙනෙ.අනුන්ට බණ කෙලින්නේ

  3. kaniya says:

    හර්ෂ සිල්වාට ආර්ථික කටයුතු බාර ඇමතිකම දෙන්න කියල කියනකොට රෝයල් එකේ ඒකාලේ හිටපු අය බඩ අල්ලාගෙන හිනාවෙන්වාලු .ඇයි මනුස්සයෝ තමුන්ට ඔච්චරටම මොලේ නැද්ද ? හැබැයි ඉතින් එහෙම හිතන්නත් බෑ මොකද මෙයා හිතන්නේ මෙහෙමයි මේ කම්බ හොරෙක් මුදල් ඇමැතිවෙලා ලෝකේ හොඳම මුදල් ඇමති කියල නම්බුනාම ගත්තානම් මෙයත් එහෙම වැඩ කාරයෙක් වේවි කියල එක අතකින් ඉතින් ඔහොම මෝඩ විදියට නොහිතා unp කාරයෙක් වෙන්නේ කොහොමද නේද තෙවරප්පෙරුම ?මොනවා කරන්නද මේ ආත්මෙදිවත් පුළුවන් තරම් පොත් පත් පුජා කරලා නොමිලේ ලබා දීලා ලබන ආත්මයේ මොලේ ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න .ඔක්කොම unp කාරයෝ අන්න එහෙම ප්‍රාර්ථනා කරන්න

  4. යුක්තිය says:

    මුන්ට මොන දේශපාලන දැනුමක්ද..? දඩාවතේ යන යූ.එන්.පො චන්ද ටිකක් නිසා පාර්ලිමන්ට් ගියා…මුගෙ කතාව.වැඩ නොපිටටනම් තියනව….පොඩ්ඩක් උසි ගැන්නුවනම් වල් බ්ල්ලො පරාදයි…!

    • බන්ඩය්යා says:

      මූට ලැබුන චන්ද වලින් බාගයක් ‘කැපුවත් කොල’ අනිත් බාගෙ ‘හම්බ චන්ද’

Main News