කැබිනට් සංශෝධනය අද.. පවිත‍්‍රා, දිනේෂ්, ජී.එල්, ලොකුගේ, ඩලස්, කෙහෙලිය නාමල් ජනාධිපති ලේකම් කාර්යාලයට..

August 16, 2021 at 9:20 am | lanka C news
කැබිනට් සංශෝධනය අද.. පවිත‍්‍රා, දිනේෂ්, ජී.එල්, ලොකුගේ, ඩලස්, කෙහෙලිය නාමල් ජනාධිපති ලේකම් කාර්යාලයට..

කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද දින සිදු කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කලේය.

ඒ අනුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ලෙස ඇමතිවරුන් කිහිප දෙනෙකුට දැනුම් දී තිබේ.

එසේ කැඳවීම් ලැබී ඇත්තේ පවිත්‍රා වන්නිආරච්චි, දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, ජි.එල්. පීරිස්, නාමල් රාජපක්ෂ අමාත්‍යවරුන්ටයි.

ඔවුන්ට ලැබෙන අමාත්‍යධුර හෝ ඇමති සංශෝධන වන්නේ කෙසේද යන්න පිලිබදව තොරතුරු වාර්තා නොවෙයි.

106,566 views

39 Comments to “කැබිනට් සංශෝධනය අද.. පවිත‍්‍රා, දිනේෂ්, ජී.එල්, ලොකුගේ, ඩලස්, කෙහෙලිය නාමල් ජනාධිපති ලේකම් කාර්යාලයට..”

  1. කැබිනෙට්ටුවේ 7ක් අද says:

    කැබිනෙට්ටුවේ 7ක් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පත් කරන්න යයි….අගමැති ඇතුලු ඉතිරි ඇමතිවරු පත් කරන්නේ කවද්ද?

  2. Mara says:

    ඹතන නිති විභාගය හොරට ලියපු අය අත උස්සන්න….
    Comment dana මහත්තුරු මෙවැනි දේශපාලන ගැනත් හිතන වානම් අපූරුයි

  3. 3% ට බය බයියා. says:

    රටේ ජාතික ප්‍රශ්නයක් .

  4. Elvis says:

    මේ හැට හුටා මාරක් ඇමතිකම් හදල තියෙන්නෙ දේසපාලුවන්ට පගාව දෙන්න මිසක් රටට වැඩක් ඇති නිසා නෙවෙයි. ඕව මාරු උනා කියල් සත පහක වැදගත් කමක් නැහ.. රටේ වියවස්තාඅවම අට මගලක්.. මේ රට්ට හෙන ගහල තියෙන්නෙ දේසපාලුවන්ගෙ උවමනාවට ඕක හදල තියෙන නිසයි. මොලේ ඇති මිනිසුන් බිහිවේවා මතු අනාගතයේදී.

    • Saleem says:

      සිංහලයො අතරෙ කවද්ද මොලේ ඇති එවුන් බිහි වුනේ? බිහි වෙන තරමක් බිහි වෙන්නේ අරක්කු බාගෙට රට හොරුන්ට රට භාර දෙන කාලකණ්නිමයි

  5. TNA says:

    People will be happy as after the this shuffle Covid will disappear.

Main News