කැබිනට් සංශෝධනය නිසා බැදුම්කර හොරුන් සියල්ල නිදහස්..

February 27, 2018 at 8:02 am | lanka C news
කැබිනට් සංශෝධනය නිසා බැදුම්කර හොරුන් සියල්ල නිදහස්..

මෙවර සිදු කරන ලද කැබිනට් සංශෝධනයෙන් සිදුවන එකම දේ බැදුම්කර මගඩියෙන් චෝදනාවට ලක්න ඇති සියළු දෙනා ආරක්‍ෂා වීම පමණක් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා කල යුතුව ඇත්තේ ජනමතයට කන්දී නව අගමැතිවරයෙක් පත් කර ගැනීමට ජනතාවට ඉඩ දීම යයිද ඒ මහතා සදහන් කරයි.

51 views

5 Comments to “කැබිනට් සංශෝධනය නිසා බැදුම්කර හොරුන් සියල්ල නිදහස්..”

  1. ගන්ජ බන්ඩි says:

    උඹලා 19 වන සංශෝධනය අමතක කොරන්න එපා. මංත්‍රි වරැ 225න් දෙන්නෙක් අැරෙන්න අනික් සියලු දෙනාම 19A අනුමත කොලා. ඉතින් දැන් කවුරැ අකමැති උනත් සිරිසේන කැමති තාක් කල් වසර 4 1/2 ක් මම තමය් අගමැති. – රනිල් වික්‍රමසිංහ කියනවා මම හීනෙන් දැක්කා.

  2. Karu Jayasuriya says:

    හිටන් වගේ එකෙක් ජනාදිපති කරගෙන මුළු ලංකාවම දුක්විදිනව ඒවගේම විහිලුවකට පත්වෙලා. ඉදිරියේදීවත් හොද පාඩම් රටට ගැලපෙන නායකත්වයක් පත්කරගන්න

    • Wijebahu says:

      Evunata hitan MAra pawla wage gasa kawe na ne? Minissu sudu van walin nathi keruwe na ne. Journoulistslawa maruwe nan ne. Umbalawage kalakaninta badapura hithapura banina ida deela thiyanawane. Enisa 2020th mama eyata chande denawa.

      • සුභා says:

        කියපන් බලන්න සුදු වැන් වලින් උස්සපු තුන්දෙනෙකුගේ නම්
        තොපි තාමත් තොපේ ඇමෙරිකානු හාම්පුතාලා හදල දීපු දේවල් කියනව .
        තොගේ වික්ක සිංහ මහබැංකුවේ හොරාකාපු ට්‍රිලියනය ඇයි ලිව්වේ නැත්තේ

      • Gamaya says:

        Diyehi yana dandata
        Pihitak wethath pera sita
        Dudanan hata pihita
        Nowaw yana basa seba kale mata

Main News