කැබිනට් සංශෝධනය විහිළුවක්.. හිටපු අය හැමෝම දැනුත් ඇමතිලා.. කවුරුත් අයින් කරලා නෑ..- ඇමති පියසේන

March 1, 2018 at 3:00 pm | lanka C news
කැබිනට් සංශෝධනය විහිළුවක්.. හිටපු අය හැමෝම දැනුත් ඇමතිලා.. කවුරුත් අයින් කරලා නෑ..- ඇමති පියසේන

මෙවර සිදු කරන ලද කැබිනට් සංශෝධනය විහිළුවක් යයි රාජ්‍ය ඇමති පියසේන ගමගේ මහතා පවසයි.

‘එජපයේ හා ශ‍්‍රිලනිපයේ හිටපු අයමයි දැනටත් කැබිනට් මණ්ඩලයේ ඉන්නේ. කැබිනට් සංශෝධනය කියලා හිටපු අයගේම මුහුණු වෙනස් කිරීම තමයි කලේ.

ඇත්තටම ඒක විහිළුවක්. කැබිනට් එකට කිසිවෙක් අලූතෙන් එකතු වුනේ නෑ. කවුරුත් අයින් වුනෙත් නෑ’ යයිද ඔහු සදහන් කරයි.

පියසේන ගමගේ මහතා කැබිනට් සංශෝධනයේදී තරුණ කටයුතු හා දක්‍ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමතිවරයා ලෙස පත් කරන ලද අතර ඔහු කලින් කටයුතු කලේ නීතිය හා සාමය අමාත්‍යංශයේ රාජ්‍ය ඇමතිවරයා ලෙසයි.

11 views

7 Comments to “කැබිනට් සංශෝධනය විහිළුවක්.. හිටපු අය හැමෝම දැනුත් ඇමතිලා.. කවුරුත් අයින් කරලා නෑ..- ඇමති පියසේන”

  1. Gayantha says:

    Walapayay godapayay ewun gedera inna ona. Nakiyek tharuna katayuthu! Ekath patta joke ekak ne ! mahinda mahaththaya mai naki set ekama eda senior minister la karala daimme waida denne naithuwa mun kisi waidak naithi nisa. Ekata mai anduwa okkoma kunu kunugodawal karai thiyan yanne !

    • Piyasena says:

      Umbalage Mahinda mahattaya mata wada wedumalne yako…okkotama wada nakiya eyane..ane oalayan do yanna..

    • yenura says:

      Everyone, even the slaves of the director know that this is a comedy drama. But the problem is that they nave no guts to say that to the director when they meet each other at every evening to have hoppers.

  2. මාලිගාවත්තේ රත්නේ says:

    උබටත් ලොකු එකක් ලැබුනානම් උබත් කට අරින්නේ නැ. පලයන් පරයා යන්න

  3. UNP කාරයා says:

    ඉතින් උඔ විහිලු කාරයෙක් නොවී උඔට දීපු ඇමති කමෙන් අයින්වෙලා පෙන්නපන්

  4. Open mind says:

    කොහෙන්දෝ පාත් වෙච්ච හොල්මන තව කටමැත දොඩවනවා

  5. අනේ මෙහෙම් පිං පොන් ලා. says:

    චන්දෙන් පැරදිලා ගෙදර හිටපු පින් පොන් ලා කබුනට්ටුවේ තමා. උන් පැන්නුවාම උන්ගේ අඡ්චිලා තමා දන්නා වෙන්නේ.කිනිතුලුඋලෝ වගේ ඇලිලා රටේ ම ලේ බොනවා. පිනක් දහමක් කොරන් පන්සලකට ගිහින් ගෙදර ඉන්නේ නැතුව. 30 පැරදුන එකා එක්ක හැමදාම පැරදුනු උන් පාර්ලිමේන්තුවට ගේන්නේ මොන පින් පොන් අය්යයද?

Main News