කැබිනට් සංශෝධනය හෙට පෙරවරුවේ.. හෙට සිට විද්‍යාත්මක ඇමතිවරුන්..
April 30, 2018 at 6:48 pm | lanka C news
යහපාලන රජයේ සිවුවන ඇමති මණ්ඩල සංශෝධනය හෙට පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවන බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම ඇමති මණ්ඩල සංශෝධනයේදී විද්‍යාත්මක ක්‍රමයට ඇමති විෂයන් බෙදනු ලබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කර ඇත.
හෙට පෙරවරු 10.00ට ඇමති මණ්ඩල සංශෝධනය සිදු වනු ඇතැයිද වාර්තා වෙයි.
කෙසේ වෙතත් තව දුරටත් ජාතික ආණ්ඩුවේ සිටින්නේද නැද්ද යන්න ගැන ශ්‍රිලනිප නල වශවෙන් තීන්දු කර නැත.
මුන් දැන් ඩිජීටල් ක්‍රමේට විද්‍යාත්මකව බැංකු බිදිවී නේද හුටං.
Is he going to appoint a finance minister who can extract teeth from poor people and break into Banks and steal money , more scientifically.
ඔය විද්‍යාත්මක ක්‍රමයට කැබිනට් එකට පත් කරන ඇමති
වරුන්ගෙන් කී දෙනෙක් අ.පො.ස සාමාන්‍ය පෙලවත් සමත් අයද කියල බලමු.