කැබිනට් සංශෝධනය හොදටම සැන්ඩි වෙයි.. ‘ආයතන සංශෝධනයක්’ වෙයි..

May 9, 2017 at 12:00 pm | lanka C news
කැබිනට් සංශෝධනය හොදටම සැන්ඩි වෙයි.. ‘ආයතන සංශෝධනයක්’ වෙයි..

සිදු කිරීමට නියමිත බව කියන කැබිනට් සංශෝධනය වෙනුවට ‘ආයතන සංශෝධනයක්’ සිදු වනු ඇති බවට ඉහලපෙලේ ආරංචි මාර්ග සදහන් කරයි.

ඇමතිවරුන් යටතේ ඇති ආයතන කිහිපයක් වෙනත් අමාත්‍යංශ වලට පවරා හා ඉතාමත් සීමිත ඇමතිවරුන්ගේ ධුරයන්හි සුළු වෙනස්වීම් පමණක් මෙහදී සිදු කරනු ඇතැයි වාර්තා වෙයි.

ඊට අමතරව අමාත්‍යංශ ලේකම්වරුන් හා ආයතන ප‍්‍රධානින් කිහිප දෙනෙකුද වෙනස් කිරීමට නියමිත යයිද එම ආරංචි මාර්ග කියයි.

16 views

4 Comments to “කැබිනට් සංශෝධනය හොදටම සැන්ඩි වෙයි.. ‘ආයතන සංශෝධනයක්’ වෙයි..”

  1. kamalsiri kuruwita says:

    රනිල් තමයි රටේ නියම නායකයා . කටුසුප්පු කාරයෝ ටික දැන්වත් දැනගනිල්ලා නිකන් බොරු පොර ටෝක් නොදා . උඹල ඉන්නෙත් රනිල්ගේ සපත්තුව යට බව දැනගෙන , සිරිකොතෙන් දෙන අණට අනුව , ඒ තාලෙට නටා පියවූ. සපත්තුව තද කොලොත් උඹල ඔක්කොම චුරු තමයි . පොන්සේකා ඉන්නෙත් රනිල් ලඟා බවත් , FCID, CID ඔක්කොම තියෙන්නෙත් මේ පැත්තේ බවත් මටකතිය ගනිල්ල්. ඇයි ම්යි3 ඉන්නෙත් ලොක්ක එක්කනේ. අරුන්ටික අවජාතක දරුවෝ වගේ . පවු !

  2. daham says:

    ane me pambaya janaadhipathi padaviyatath nindaawak misak kiyapu eka deyak karanna puluwan wunaada.

    • kamalsiri kuruwita says:

      කරන්නේ නැනේ බ්‍රෝ , මිනිහත් ඉන්නේ රනිල්ගේ සපත්තුව යටනේ . රනිල් ඔලුවෙන් හිටු කිව්වොත් ,ඔය කොයි එකත් කොහොම හරි ඔලුවෙන් හිට ගන්නවා. ලැජ්ජාව කියල එකක් , ආත්ම ගරුත්වයක් , හර්දය සාක්ෂියක් කියල දෙයක් කටු සුප්පු මහා එකාටයි පොඩි කටුසුප්පුවන්ටයි කාටත් නැහැ

  3. Jugga says:

    Awajathaka daruwo. Best saying

Main News