ඇමති රවි කැබිනෙට්ටුව වර්ජනය කරයි..

August 9, 2017 at 11:20 am | lanka C news
ඇමති රවි කැබිනෙට්ටුව වර්ජනය කරයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් මණ්ඩල හමුවට විදේශ ඇමති රවි කරුණානායක මහතා සහභාගී නොවූ බව වාර්තා වෙයි.

ඇමතිවරයාට එල්ල වී ඇති විශ්වාස බංග යෝජනාව ගැන හෝ අද පැවති කැබිනට් හමුවේදී කිසිදු තීරණයක් ගෙන නැති බවද සදහන්ය.

ඇමතිවරයා ධුරයෙන් ඉවත් කරන්නේද නැතහොත් ඔහු ඉල්ලා අස්වෙනේදැයි කිසිවෙකු අදහස් පල කර නැත.

20,561 Viewers

4 Comments to “ඇමති රවි කැබිනෙට්ටුව වර්ජනය කරයි..”

  1. Lapaya says:

    Serama gale ripu balallu wage maha eun dennath ekkama.

    • asaranaya says:

      මයි තූනයා හෙවත් පතියා මේ කිසිවක් දන්නේ නැතුලු, පත්තරෙ බලනවලු තකහනියේ

  2. Ruwani says:

    බෙහෙත් පෙති නැතිව මිනිස්සු මැරෙන රටේ .400% gahilla.

  3. ඔනෙල් පතොක් says:

    me වර්ජනයට උසාවි තහනමක් නැතිඩ? වතුර ගහන්න කාටවත් බැහැ ඔක්කොම අනික අක්කිගෙ පෙවතා කාලා නේද? මන් දන්නේ නෑ. නහයත් නෑ. ගඳ දැනෙන්නේ නෑ. යට කටේ රාබු පඩ ගියාට ලෝකෙම හොඳම මුදල් ඇමති. ගදයි..ගදයි