ඇමති රවි කැබිනෙට්ටුව වර්ජනය කරයි..
August 9, 2017 at 11:20 am | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද පැවති කැබිනට් මණ්ඩල හමුවට විදේශ ඇමති රවි කරුණානායක මහතා සහභාගී නොවූ බව වාර්තා වෙයි.
ඇමතිවරයාට එල්ල වී ඇති විශ්වාස බංග යෝජනාව ගැන හෝ අද පැවති කැබිනට් හමුවේදී කිසිදු තීරණයක් ගෙන නැති බවද සදහන්ය.
ඇමතිවරයා ධුරයෙන් ඉවත් කරන්නේද නැතහොත් ඔහු ඉල්ලා අස්වෙනේදැයි කිසිවෙකු අදහස් පල කර නැත.