කැබිනට් හමුවත් ගාලගොට්ටියක් වෙයි.. ජනපති වේලාසන පිටවෙයි.. බැණුම් මැද අගමැතිත් පිටවෙයි..
September 19, 2019 at 6:48 pm | lanka C news
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කර ඇත.
මෙම යෝජනාව ඉදිරිපත් කිරීමේදී ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය විසින් ඊට දැඩි විරෝධතාවය දැක්වීමහේතුවෙන් එම කැබිනට් පත්‍රිකාවක් ඉල්ලා අස් කර ගෙන ඇති බව වාර්තා වෙයි.
ඇති වූ තත්වය මත ජනාධිපතිවරයා වේලාසනම කැබිනට් මණ්ඩලයෙන් ඉවත්ව ගොස් ඇති අතර සජිත් පිලේ විරෝධතා දැඩි වෙද්දී අගමැතිවරයාද ඉවත්ව යාමත් සමග හදිසි කැබිනට් හමුව අවසන් වී ඇත.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ එවන් කැබිනට් යෝජනාවක් අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවූ බවයි
2015 වේ ජනවාරි 9 වෙනිදා කිරිබත් කාපු එකේ විපාක දැන් පළදෙනවා
ඉතිහාසයේ වූ අජූතම පාලනයේ නිමාව. හම්මේ යන්තන් කාලකණ්නි රැළ යවාගන්න පුළුවන්.
රනිල් අකිල සමග වොක්ස්වාගන් කමිහල බලන්න ගියාද දන්නෑ.
ඒ අස්සේ බෙනේ රිලවා නොහොත් රිලාසිරියා මුල්ලකට වෙලා අත හොල්ල හොල්ලා ඉන්නවලු
Kabarai mun. Anthima thurumpuwa lancipapolage
නිරිසේන රනිල් දෙන්නා යහපාලනය කියල මැතිවරණ කල් දැම්මා. දැන් ජනතාවට මුහුන දෙන්න බැරැව විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න උප්පර වැට්ටි දමනවා.
අගමැතිගේ මෙමෙ අසික්කිත ක්‍රියාව ගැන මා දොස් පවරන්නේ චන්ද්‍රිකාට හා මහින්ද රාජපක්සටයි. ඔවුන් බටලන්ද කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කර රනිල්ගේ ප්‍රජා අයිතය අහෝසි කලානම් අද මේරට ජනතතාවගේ ජිවන තත්වය මිට වඩා බොහෝ උසස් වීමට ඉඩ තිබිණ.. රනිල් දේශපාලනයෙන් ඉවත් කලානම් මහබැංකු මංකොල්ලය නිසා ජනතාව කර පිට බලහත්කාරයෙන් පැටවූ ඉසිලිය නොහැකි ජිවන වියදම අඩු වනු ඇත.. .රටට විරුද්ධ බලවේග සතුටු කිරීම සඳහා බුද්ධිඅංශ අඩපන කිරීම නිසා සිදුවූ පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වාගෙන හැකිවනු ඇත. එසේ වුයේ නම් එදා මැරුණු අහිසක්යන් අදත් ජිවතුන් අතරය. තුවාල ලැබුවන් හා අංග විකලත්වයට පත්වූවන් එම ව්‍යසනයට පත් නොවනු ඇත. ටයර් සා මත දිවංගත කරවන ලද හැටදහසක් පමණ තරුණයන් රටේ සංවර්ධනයට දායක වනු ඇත. වධාකාගාර වල අමානුෂික වධ හිංසාවලට ලක්ව්ම නිසා වේදනාවන්ට පත්වූ දහස් ගණනක් එම දුක් ප්‍රාප්තිය මිදෙනු ඇත. විජේදාස ලියනාරච්චි අදත් දුප්පතුන් වෙනුවෙන් නොමිලේ ඉදිරපත් වනු ඇත. පිටු ගණනක් ලියාවත් කෙලවර කල නොහැකි අකටයුතුකම් රාශියක් වලක්වා
හැකිව තිබිණ වරදට දඩුවම් කිරීම පැහැර හැරීමේ පාපකර්මය නිසා මුළු මහත් රටක ජනතාවක්අ ගතියට හා දුෂ්කරතාවයට පත්කළ පාපකර්මයේ වගකීම චන්ද්‍රිකා හා මහින්ද භාරගත යුතුය.
Hariyatama hari. Ehema kala nam uddhayath 2009 wanathuru pawathinne nehe.
Uncle cheena velath lankava gana hondata dannava. Meva ape meeharkta therenne nathi eka thamai karume.
Very good comment after long time.
Truth nothing but the truth!
very true and honest says…… appreciated for the review….
P chang Huyang 100% agreed.
පවුබං හිටං වහටිකක් කාලා දොයිය ගන්න අකුලවාගෙන රටට කරපු විනාශයට
ane yako me enna hema 1kama karanna thamange madiya thara karana 1ka withari, kisima kenekta me rata hadanna one nee, kauru hari hothan ennawa nam e laga janadipathi me rata hadai kyala, anna uuta punnakku tikkak dee palla