කැබිනට් හමුව ගාලගෝට්ටියක් වේ.. එජාප-ශ්‍රීලනිප ඇමති ගුටි කෙලියක් නූලෙන් වැලකේ..
February 21, 2017 at 11:08 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දිනයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ශ්‍රීලනිප හා එජාප ඇමතිවරුන් අතර ඇතිවූ මත ගැටුම ඉතා දරුණු තත්වයට පත්ව තිබේ.
ශ්‍රීලනිප ඇමතිවරුන් විසින් තම අමාත්‍යංශය විවේචනය කිරීම සම්බන්ධයෙන් මුදල් ඇමති රවි කරුණානායක දැඩිව විරෝධය පල කිරීමත් සමග මෙම තත්වය මතුව ඇත.
‘රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිකම් දැරු ශ්‍රීලනිප ඇමතිලා රාජපක්ෂ ඞීල් එකකට වැඩ කරනවා’ යයි කීමත් සමග ඇමති දයාසිරි ජයසේකර විරෝධය පල කරමින් පවසා ඇත්තේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙක් බවත් අද කැබිනට්ටුවේ සිටින සියළු ශ්‍රීලනිප ඇමතිවරුන් රාජපක්ෂලාගේ ක්‍රමයට විරුද්ද ආණ්ඩුව හා සම්බන්ධ වී සිටින බවද සදහන් කර තිබේ.
රාජපක්ෂලා සමඟ ඩීල් දමාගෙන ඔවුන් රකිමින් ජනතා ධනය කොල්ලකමින් සිටින්නේ කවුදැයි දන්නා බවද පවසා ඇති ඇමති දයාසිරි ශ්රීලනිපය නැතිව හැකිනම් ආණ්ඩුව කරගෙන යන්නැයි මුදල් ඇමතිට අභියෝග කර ඇත.
මෙම තත්වය ගුටි කෙලියක් බවට පත්වන්නට පෙර ජනාධිපතිවරයා හා අගමැතිවරයා මැදිහත් වී තත්වය පාලනය කර ඇති අතර යලි වතාවක් කැබිනට් මණ්ඩලය රැස්වීමේදී කුමකින් කුමක් වේදැයි සැක සහිත බව එහි සිටි ඇමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් හුවමාරු කරගෙන තිබේ.
Tom pacha. Palaath paalana maethiwaranaya wenuwen janathaawa aendeemata janadhipath mandiren ena Press Realease mewwa hitan……
මේ කතන්දර හාශ්ශය උපදවන උප්පරවෙට්ටි , අනේ ද හිටන්
තොපිලා ගහගත්තත් බැනගත්තත් අපට කමක් නැහැ බොල, අපට අවශ්ශ තොපිලා මහා පොලවේ බුදි කරන්නයි
true !!
rajapaksalata banina euwata henama wediyan meriyan
මේව මිනිස්සු අන්දන්න කියන කතා. කැබිනට් රැස්වීමට මාධ්‍ය සහභාගි නොවේ, ඉතින් මේව තමුන්ම කියාගන්න නිවෙදන. දේශපාලකයන් යනු 8 පාස් පොල් බූරුවන් රැලකි
vajja උඔ හරි.මෙතන වෙන්නෙ ඒක තමයි.ශ්‍රි ලංකා එකේ ඈයොන්ට පැවැත්ම තියෙන්නෙ යූ ඇන් පී එකෙන්.යූ ඇන් පී එකේ අයට පැවැත්ම තියෙන්නෙ ශ්‍රී ලංකා එකෙන්.දෙගොල්ල වෙන් උනොත් ශ්‍රී ලංකා ඇමැති සෙට් එකට අඹ සරණයි.යූ ඇන් පී එකට බැන්නට යූ ඇන් පී ආණ්ඩුව පවත්වා ගෙන යන්න හයිය දෙන්නේ ශ්‍රී ලංකා සෙට් එක
Now, Yamaya ready to get all PAUKARAYAS including judges who do the some bidy’s instruction for political victimes
Kanda haliya anduwa Rata kawa
Henama hahapan muntai munge pawul wala untai
ගොනා වගේ හිටියත් හිටි ගමන් වැඩකට ඈති යමක් කොරනවා ලොක්ක
Ranil should be sacked immediately and appoint someone who doesn’t represent SLFP or UNP, who has the backing of the masses.
Hats off to Dayasiri for his guts to stand against Ravi and the UNP rogues.
Nagala paloooo
Gaha gaththata kamak nehe……………………………….. Unu wathure inna kakuluwo wage mun.
Mahinda mahaththayo mun ekek wath langata ganna epa.