කැබිනෙට්ටුවම වටවී ඇමති අර්ජුනට කුණු බැණුම් බනිති…

November 15, 2017 at 3:00 pm | lanka C news
කැබිනෙට්ටුවම වටවී ඇමති අර්ජුනට කුණු බැණුම් බනිති…

පසුගිය දිනවල ඇති වූ ඉන්ධන අර්බුදය සම්බන්ධයේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතාට කැබිනට් මණ්ඩලයේදී ඇමතිවරුන් රාශියක් විසින් දැඩිව දොස්‌ පවරා තිබේ.

එහිදී ඔවුන් විසින් පෙන්වා දී ඇත්තේ ප්‍රමාණවත් තරමේ ඉන්ධන සංචිත පවත්වා ගෙන ගොස් නැති බවත් අදාල තෙල් හිඟයට ඇමැති අර්ජුන රණතුංග වගකිව යුතු බවත් ඔහු සම්පුර්ණ වගකීම බාරගත යුතු බවත්ය.

බාල ඉන්ධන සහාත නැව නිදහස්‌ කරන්නැයි තමනය බලපෑම් කල බවට ඇමති අර්ජුන රණතුංග විසින් කරන ලද ප්‍රකාශයද එහිදී දැඩිව විවේචනයට ලක්ව ඇත.

ඇමති අර්ජුන රණතුංග විසින් ඒ ආකාරයේ ප්‍රකාශයක්‌ සිදුකර තිබේනම් එය වහා නිවැරැදි කරන්නැයි ජනාධිපතිවරයා විසින් එහිදී උපදෙස්‌ දී ඇති බවද වාර්තා වෙයි.

13 views

6 Comments to “කැබිනෙට්ටුවම වටවී ඇමති අර්ජුනට කුණු බැණුම් බනිති…”

  1. නාගසිංහ says:

    තෙල් ඉස්ටොක් කරන්න තියන ත්‍රිකුණාමලයේ ටැංකි ටික IOC එකට දෙන්න හදන ආණ්ඩුව, තෙල් ඉස්ටොක් නෑ කියලා අර්ජුණට බනිනවා.

    මුන්ට කරන්න පුළුවන් එකම වැඩේ වැඩ අනන එක සහ ඊට පසු නිදහසට කරුණු කියන එක විතරයි.
    ඉදිරි දැක්ම සහ පරිපාලනය බින්දුවයි.

  2. පාක්ෂිකයා says:

    තෙල් ඉස්ටොක් කරන එක අනවශ්‍යයි, ටැංකි ටික IOC එකට විකිණිය යුතුයි කියන එක යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තියක්.

    අර්ජුන වැඩ කලේ යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තියට අනුවයි.
    ඉතින් මේ අර්බුදයට අර්ජුනට බැනල වැඩක් තියනවද?

    යහපාලන ප්‍රතිපත්ති වල ප්‍රතිවිපාක ලක්ෂ 62කේ ජනතාවට බඩ පුරා කන්න ලැබුනා. තවත් ඉල්ලන් කමුද?

  3. asaranaya says:

    අර්ජුනයෝ බලාගෙනයි කැබිනෙට් එකේ ගේම්කාරයෝ ග්‍රීස් එකතුකරනවලු ඔහේගෙ පස්ස පත්තේ යවන්න.
    ඔබ කලයුත්තේ ඔබවිසින් උන්ගේ කටේ යැවීමයි

  4. Dinesh says:

    We can stock 90,000 . There is no need have this situation because of 20,000 ship got rejected

  5. kolitha says:

    මේ හාදයට දුන්න කිසි දෙයක් කරගන්න බැහැ …කසාද ගෑණි දාල කොටු පැන්න , …තාත්ත හිටිය පාටිය දාල කැලේ පැන්න , වාරය දුන්න ඒක කාල හම්බන්තොට වරායත් වීකුනන්න දීලා පස්ස දොරෙන් පැනල ගියා ..තමන්ට අයිති නැති ක්‍රිකට් ගැන බයිල ගහන්න ගත්ත ….තෙල් ඇමති කම දුන්න ටැංකි වල තෙල් තියෙනවද කියලවත් දන්නෙ නැහැ …වෙන වලවල් පුරවනවා තමන්ගේ තෙල් ගහල ….අන්තිමට තමන්ම කඩේ ගිය ගොන් රැලගෙන් කියල අන්නවා ගන්නවා .

  6. sahan says:

    rata beera gath naayakayata wiruddha weccha ,narisenage nari relama kalaguna nodannaa
    mahaa wasalayo bawa gu,m, p,methi amethiwaruth hondata dannawa,
    mokada ewunuth oyaala wagamane

Main News