කැබිනෙට්ටුවෙන් හදිසි තීන්දුවක්.. පාස්කු බෝම්බ කොමිසම් වාර්තාව අදම පාර්ලිමේන්තුවට..

February 23, 2021 at 6:30 am | lanka C news
කැබිනෙට්ටුවෙන් හදිසි තීන්දුවක්.. පාස්කු බෝම්බ කොමිසම් වාර්තාව අදම පාර්ලිමේන්තුවට..

පාස්කු ඉරිදා දින මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ දිනයේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වුණු කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර එම වාර්තාව ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයටද ලබා දී ඇත.

ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ වාර්තාව කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අව්‍යශ වූයේ එහි සිංහල පිටපත සකස්කර නොතිබූ නිසා බවත් කිසිවක් සැඟවීමට අවශ්‍යතාවයක් නැති බවත්ය.

44,307 views

15 Comments to “කැබිනෙට්ටුවෙන් හදිසි තීන්දුවක්.. පාස්කු බෝම්බ කොමිසම් වාර්තාව අදම පාර්ලිමේන්තුවට..”

  1. මහජනතාව says:

    හැමෝම දන්නවා පාස්කු ප්‍රහාරයදී මොකක්ද වුනේ, කොහොමද වුනේ කියලා.
    ඒකට හිටිය එවුනුත්, දැන් ඉන්න එවුනුත් කෙලවරවල් වල ඉන්නවා කියලත් ඕන මෝඩයෙක්ට තේරෙනවා.
    ඇත්ත හැමදාම යට යවලා ⁣බොරුව රජයන ලෝකයේ බොරුවට ඉඩ වැඩියි කියලා දන්න නිසාම,
    පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන් පැත්තක තියලා, දේශපාලනිකව කරගත නොහැකි දේවල් කොමිසම හරහා කරගන්න පාහර ප්‍රයත්නයක යෙදී තිබෙන බව නම් පැහැදිලියි.

  2. මහජනතාව says:

    මේ වෙනකොට හැමෝම දන්නවා පාස්කු ප්‍රහාරයදී මොකක්ද වුනේ, කොහොමද වුනේ කියලා.
    ඒකට හිටිය එවුනුත්, දැන් ඉන්න එවුනුත් කෙලවරවල් වල ඉන්නවා කියලත් ඕන මෝඩයෙක්ට තේරෙනවා.
    ඇත්ත හැමදාම යට යවලා ⁣බොරුව රජයන ලෝකයේ බොරුවට ඉඩ වැඩියි කියලා දන්න නිසාම,
    පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන් පැත්තක තියලා, දේශපාලනිකව කරගත නොහැකි දේවල් කොමිසම හරහා කරගන්න පාහර ප්‍රයත්නයක යෙදී තිබෙන බව නම් පැහැදිලියි.

Leave a Comment

Main News