කැබිනෙට්ටුවෙන් 99%ක් විරුද්දයි.. ECT කිසිවෙකුට විකුණන්නේ බදුදෙන්නේ නෑ..- අගමැති..

January 31, 2021 at 3:02 pm | lanka C news
කැබිනෙට්ටුවෙන් 99%ක් විරුද්දයි.. ECT කිසිවෙකුට විකුණන්නේ බදුදෙන්නේ නෑ..- අගමැති..

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට හෝ බදුදීමට හෝ ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තංගල්ලේ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය පිළිබඳව ගැටලුවක් මතුවෙලා තිබෙනවා, දිගින් දිගටම විපක්ෂය චෝදනා කරනවා.

“ඇත්ත වශයෙන්ම විපක්ෂයට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි කාටවත් දෙන්නේත් නැහැ. විකුණන්නේවත් බදු දෙන්නේවත් නැහැ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නේ වෘත්තීය සමිතිත් ඒක දන්නවා. අපි පැහැදිලිවම කියන්නේ අපි ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ දෙනවා කියලා. ඒ නිසා ඒක ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. වැඩ වර්ජනය කරන්න දෙයක් නැහැ. මට ඇවිත් කිව්වානම් මම ඇත්තටම පැහැදිලි කරලා දෙනවා. කැබිනට් මණ්ඩලයේ සීයයට 99ක් ඉන්නේ විකුණන්න ඕනේ නැහැ කියන මතයේ. මේ දෙපළ විකුණන එක අපේ ප්‍රතිපත්තිය නෙමෙයිනේත. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. එක්සත් ජාකිත පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න නෙමෙයි අපිට බලය දීලා තියෙන්නේ.“

– adaderana

36,975 views

15 Comments to “කැබිනෙට්ටුවෙන් 99%ක් විරුද්දයි.. ECT කිසිවෙකුට විකුණන්නේ බදුදෙන්නේ නෑ..- අගමැති..”

  1. රන්වල says:

    මල්ලි කියනව දෙනව කියල බයියො රත් වෙනව මල්ලි කියනව දෙන් නෑ කියල බයියො ෆෝම් වෙනව අයියත් බැරි බැරි ගාතෙ දෙන් නෑ කියනව දෙනව කියන්නෙත් එයාල ආයි දෙන් නෑ කියන්නෙත් එයාල පව් මේව අහන බයියො අරුන්දැල හැරෙන හැරෙන පැත්තට මුන්දැලත් හිත් හදාගන්න එපැයි

    • Hudson says:

      Looks like JVP was conspiring to Give away ports. Thanks to Mahinda and Gota which was avoided . Thank you sirs. Respect sirs.🤣🤣

      • රාජන් says:

        දැන් බලං ගියාම මේ අසමජ්ජාති වෘත්තීය සමිතිකාරයෝ නෙ වරාය විකුණන්න හදන්නේ.
        ආණ්ඩුව තමයි ඉන්දියන් කාරයාගෙන් වරාය බේරගෙන තියෙන්නේ.

  2. Wijebahu says:

    Why drama then?? Tell this to your brother while having a cup of tea. People are sick of your scripted reality shows.

  3. Nimal says:

    ඒ හින්දා තමයි රටෙි ජනතාව උන්ට ආයේ නැගිටින්ට බැරි වෙන්ටම දුන්නේ. පොහොටිටුවට ජය.

  4. බූරු පුතාණෝ සජියා says:

    බොරු කිව්වම අපායෙ ලෝදිය බොන්න වෙන බව දන්නෙ නැතුව ඇති.

  5. Theeraka says:

    You have sold my friend. You and then defence sec GR Colmbo fort most valuable land toChinese now you don’t sell. What load of crap. You say one thing, do just the opposite.

  6. මාක්ස්වාදී ජෙප්පා says:

    ජවිපෙ ගෙනගිය අරගලය දිනුවා.. ජයවේවා.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      අරගලය දිනුවෙ 88/89 බන්.
      කර්මාන්තශාලා පුච්චලා, ධනපතියන් මරල අරගලය දිනුවා.

      එකම අවුල උනේ ධනපතියන් යටතේ රස්සා කරපු ගෑනු මැදපෙරදිග ධනපතියන් ලග වැඩට ගිය එකයි.

      අපි මැමැදපෙරදි රතු තරුව ශාඛා පිහිටුවලා මැදපෙරදිග ධනපතියන් සියල්ල විනාශ කරණවා. එතකොට කාන්තාවන් වහල් භාවයෙන් මුදවාගන්න පුලුවන්.

      • මාක්ස්වාදී ජෙප්පා says:

        විදෙස් ධනපතියන් බන්ග වේවා අරගලය දිනේවා. මහින්ද පාක්ෂිකයිනි දැන් ජවිපෙ සමග එකතුවන්න.

  7. Kamal says:

    ආන් උබේ ගෑනි වැට ලග ඉදං මට අත වනනවා. ඒකි ගැන බලාගනින් බං ගමට රටට කරුමයක් නොවී…

  8. sira says:

    ඔවු මහින්ද මහතයෝ කියනදේ ඔක්කොම පිළිගනිමු අපි උඩ පැන පැන දුන නිසා. දැන් සර් ෆිල්

  9. GAMINI SENANAYAKE says:

    අනේ දෙයියනේ බබා. මෙච්චර කල් මේ aය සමිට් ට්‍රයි කරල,බහුජන සංවිධාන කෑගහලා, හාමුදුරුවරු ආණ්ඩුවටගහලා මේ ඔක්කොම කරනකං මහින්ද රාජපක්ෂ මහත්තයා දැනගෙන ඉඳලා නෑ විකුණන්ඩ යනවා කියලා. ආන්ඩුවේ ඇමතිවරු කෑගහලා ප්‍රසිද්ධිය කිව්වා, අපි කවුරු විරුද්ධ වුණත් විකුණනwaaමයි කියලා. එහෙම කියද්දිත් Mahinda මහත්තයා කියන්නෙ මගෙත් එක්ක ඇවිල්ලා කතා කරන්නම්, මං මේක පැහැදිලි කරලා දෙනවා කියලා. මේවා ඉතින් හොඳයි බයියන්ට. ඇත්ත වුණේ ප්‍රබල ජනතා විරෝධය ඉදිරිපිට ආණ්ඩුව adiයක් පිටිපස්සට ගත් එක විතරයි.

  10. ක්‍රිමිනල් says:

    මේ මහ බයියට පකනිල් පෙත්තක් දුන්නනම් හරිනෙ…කොහෙද ඉතින් ගොන් මෝඩ වහල් ගූ කන ගොන් බයියන්ට තේරෙන එකක් යෑ.

Main News