කැබිනෙට්ටුවේදී නිරූපමා ගැන තද තීන්දුවක්.. පැනඩෝරා චෝදනා ගැන පරීක්‍ෂණයක්..

October 6, 2021 at 9:20 am | lanka C news
කැබිනෙට්ටුවේදී නිරූපමා ගැන තද තීන්දුවක්.. පැනඩෝරා චෝදනා ගැන පරීක්‍ෂණයක්..

ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කර ඇති පැනඩෝරා පත්‍රිකා මගින් ශ‍්‍රි ලංකා හිටපු අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මිය හා ඇගේ සැමියාට එල්ල වී ඇති චෝදනා ගැන විමර්ශනයක් කිරීමට රජය තීරණය කර තිබේ.

ඊයේ පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇතැයි ද සඳහන්ය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටම අදහස් පළකර ඇති අතර එම චෝදනා මගින් රටට සිදුවිය හැකි හානිය පිළිබඳව ද අවධානය යොමු වී තිබේ.

ඒ අනුව එම චෝදනා ගැන ගැඹුරු විමර්ශනයක් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර විමර්ශනය ගැන ඉදිරියේදී නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇත.

63,042 views

32 Comments to “කැබිනෙට්ටුවේදී නිරූපමා ගැන තද තීන්දුවක්.. පැනඩෝරා චෝදනා ගැන පරීක්‍ෂණයක්..”

  1. Anuradha says:

    බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ කීවාලු.එතකොට මේ පැන්ඩෝරා documents එළියට දමාපු එවුන්ට පුකේ අමාරුවක් වෙන්න ඇති මේ නිරුපමා රාජපක්ෂලාගේ නමත් සඳහන් කර තිබෙන්නේ.මේ හොරා තීරුනඩේසන් කියන විදියට අනෙක් එවුන්ගේ නම් පවා වැරදීමකින් වෙන්න ඕනේ සඳහන් කර ඇත්තේ.යකෝ තෝපිළා සිතා සිටියට අපි ගොන්ණු කියා දැනගනිල්ලා අපිව අන්දවන්න උත්සහා කරණ තොපි සේරම කෙප්ප පට්ටි කම්ම්බ් හොරු.

    • සජිත් ප්‍රේමදාස says:

      යකෝ එකේ තියෙන කාලේ මගේ පියා තමයී ජනාධිපති

  2. Felix says:

    Against Wena Aya Gedara Yanna Bala Gena Inna… Mee Okkoma JR 1977, Asthan Kara Lipi Gaththa Aya Wage….

  3. Aurora says:

    ඔය පැනරෝමා පේපර්ස් වලට ඉස්සරවෙලා වැඩි ගානට මිලදී ගත් චීන වැක්සින් එකෙන් කොමිස් ගහපු හොරා අල්ලුවනම් හොඳයි නේද ජනාධිපති තුමෝ.

  4. මෝ says:

    බඩුත් නඩුත් දෙකම හාමුදුරුවන් ගෙකිව්වලු.අන්තිම තීන්දුව ඕවා දෑවැද්දට හම්බවෙච්චි දේපල.

  5. Sam says:

    Daweddata labenbath mechchara ganak kohomada thiyenne. Boru kiyanakota hariyata hadala kiyapalla.