කැබිනෙට්ටුව දිවුරන්න සූදානම්.. සජබ, ශ්‍රීලනිප, පොහොට්ටු මන්ත්‍රීලා සූදානම්..
May 16, 2022 at 8:40 am | lanka C news
නව කැබිනට් මණ්ඩලය සෙසු ඇමතිවරු අද දිනයේ දිවුරුම් දීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.
දැනටමත් අමාත්‍යවරුන් සිව් දෙනෙකු දිවුරුම් දී ඇති අතර තවත් අමාත්‍යවරුන් 16 දෙනෙකු අද දිනයේ දිවුරුම් දෙනු ඇතැයිද වාර්තා වේ.
ඒ අනුව මෙවර කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් විසි දෙනකුට සීමා වනු ඇති.
සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ද අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙනු ඇතැයි ද දැනගන්නට ඇත.
දිවුරුම් දීමෙන් පසු කැබිනට් රැස්වීම ද අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මෙන්න වැඩ. ගෝටාභයට ජයවේවා! පොහොට්ටුව දිනේවා!
ලපයා කියුබාවේ පරම සතුරා වන ඇමෙරිකාවේ තානාපතිනියත් සමග මද සිනහවක් මුවගට නංවාගෙන ඡායාරූපයකට පෙනී සිටිමින් GotaGoගම මෙතෙක් ලබාගෙන ඇති ප්‍රගතිය සැමරීය. මේ අතර GotaGoගම තව දුරටත් පැවතිය යුතු බව ඇ.තානාපතිද, රාජපක්ෂ පවුලේ ගැලවුම්කාරයා වන අගමැති රනිල් ද, අන්තරේ කැඳවුම්කරුද එක හඬින් පවසා සිටී.
ඒ අනුව GotaGoගම සැඟවුන අභිප්‍රාය ගෝටා එලවීම නොව වෙන දෙයක් බව දැනටමත් පැහැදිලිය.
මේ අතර ලෝකය යුද සූදානමක ඇති තීරණාත්මක මොහොතක NATO කඳවුරුට ලංකාව යුද උපාය මාර්ගික කටයුතු සඳහා තවදුරටත් අවකාශය පුළුල් කර දීම නිරීක්ෂණය වේ.
Bambuwa thamayi,… Nato ekata puken yanna denne ape Sri Lanka Police dala..
පළාත් සභා…සමානුපාතික ඡන්ද ක්‍රමය තිබියදී ජනාධිපතිවරණ ඡන්ද බලය අහෝසි කිරීම රටම විකිණීමට/ බදු දීමට පාර කපා ගැනීමකි.
ගිනිතබා කරන උද්ගෝශන වෙනුවට දැන්කල යුත්තේ උගතුන් හා විද්වතුන්ගේ සංවිදාන මගින් මේ 20 දෙනාගේ කැබිනෙට්ටුව දිගටම ඉදිරියට තබා ගැනීමත් මන්ත්‍රී වරප්‍රසාද හා කොමිස් ගැසීම් හොරකම් වලට විරුද්දව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සංක්‍යාව 50 කට සීමා කිරීමට සියලු පක්ශවලට බලකිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමයි.එයට ජනතාවගේ සහයෝගය අනිවා ලැබෙනු ඇත.
we wish all the best for the new cabinet and PM to take SL to satisfactory destination.
අනුර කුමාරයා ට ඇමෙරිකන් තානාපති හොදටම දෙහි කපලා ලු තියෙන්නේ ! දැන් හුජ්ජ යන්නේ ත් නෑලු !!
අම්මප කාඩිනල්ප. ප්රභාප..සිමනූයි උගෙ අමිමයි දෙන්නම හලාස්.
health,education,trade ehema kalin aandu wala karala wana karapu unta ehema denna epa…okkotama kalin pali ganna balai.