කැබි රිය යතුරු පැදියේ මුහුණට මුහුණ ගැටේ.. යතුරු පැදිකරු එතනම මරුට..

July 5, 2017 at 2:02 am | lanka C news
කැබි රිය යතුරු පැදියේ මුහුණට මුහුණ ගැටේ.. යතුරු පැදිකරු එතනම මරුට..

ඊයේ (4) සවස 4 පමණ ලග්ගල මොරගහකන්ද මාර්ගයේ මොරතැන්න  පුදේශයේදි යතුරු පැදියක් හා කැබිරියක් මුහුණ මුහුණ ගැටිමෙන් යතුරු පැදි කරු එම ස්ථානයේම මිය ගිය බව ලග්ගල පොලිසිය කියයි.

මිය ගොස් ඇත්තේ ලග්ගල දාස්ගිරිය පදිංචි පුද්ගලයකු වේ . ඔහු මොරගහක්නද වැඩ බිමේ මුරකරැවෙකු ලෙස සේවය කරණ බවද අද හවස වැඩට යන්න සුදානම්ම  යන අතර මගදි වේගයෙන් පැමිනි කැබි රියේ මුහුණ ට මුහුණ ගැටි ඇත .

දෙදරු පියෙකු වන ඔහු 31ක් හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි .

– මහින්ද දඹුල්ල

13 views
Main News