කැමරාවක් දුටු විගස මුඛ ආවරණ පලදිති..

April 26, 2021 at 2:11 am | lanka C news
කැමරාවක් දුටු විගස මුඛ ආවරණ පලදිති..

කොවිඩ් 19 වෛරසය යලිත් පැතිර යාමේ අවධානම හේතුවෙන් සෞඛ්‍යය අංශ විසින් මුඛ ආවරණ පලදින ලෙස ලබාදි ඇති උපදෙස් වලට පටහැනිව ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් මුඛ ආවරණ නොපැලද සහ පැලද ඇති මුඛ ආවරණය නිසි ලෙස නොපැලද ගමන් කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

සෞඛ්‍යය අංශ විසින් සියළු දෙනාට මුඛ ආවරණ පලදින ලෙසට උපදෙස් ලබාදි තිබියදි එම උපදෙස් වලට පටහැනිව ඇතැම් ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් කටයුතු කරනු ලබන්නේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

14,805 views

2 Comments to “කැමරාවක් දුටු විගස මුඛ ආවරණ පලදිති..”

  1. බයියන්ට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    බයියන්ගේ ගොබිබකම තමයි ඔය ප්‍රදර්සනය කරන්නේ උන් අවිරැදු කාලා රටටම කොරෝනා බෝ කරා

Main News