කැම්පස් නොයන හැමෝම මෝඩයන් නොවෙයි..- බදියුදීන්

August 31, 2019 at 12:40 pm | lanka C news
කැම්පස් නොයන හැමෝම මෝඩයන් නොවෙයි..- බදියුදීන්

අ.පො.ස. සාමාන්‍ය පෙළ, අ.පො.ස. උසස් පෙළ විභාග වලට පෙනී ඉඳලා උසස් අධ්‍යාපනය හදාරන්න විශ්වවිද්‍යාලයට යන්නේ ඉතාමත් සීමිත පිරිසක්. ඒ උසස් පෙළ සමත්වන සියලුම දරු දැරියන්ට විශ්වවිද්‍යාල පහසුකම් නොමැති නිසා විශාල පිරිසකට විශ්වවිද්‍යාල වරම් අහිමි වෙනවා. ඒකෙන් අදහස්වෙන්නේ නැහැ ඔවුන් නූගත් කියලා යැයි  කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසුයේ ගම්පහ,යක්කල, වැරැල්ලවත්ත කාර්මික විද්‍යාලය විවෘත්ත කළ අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා,

අ.පො.ස. සාමාන්‍ය පෙළ, අ.පො.ස. උසස් පෙළ විභාග වලට පෙනී ඉඳලා උසස් අධ්‍යාපනය හදාරන්න විශ්වවිද්‍යාලයට යන්නේ ඉතාමත් සීමිත පිරිසක්. ඒ උසස් පෙළ සමත්වන සියලුම දරු දැරියන්ට විශ්වවිද්‍යාල පහසුකම් නොමැති නිසා විශාල පිරිසකට විශ්වවිද්‍යාල වරම් අහිමි වෙනවා. ඒකෙන් අදහස්වෙන්නේ නැහැ ඔවුන් නූගත් කියලා. එම සියලු විශ්වවිද්‍යාල වරම් අහිමිවන දරුවන්ගේ විශ්වවිද්‍යාල තක්සලාව බවට පත් වන්නේ අප අමාත්‍යාංශය යටතේ ඇති වෘත්තීය අධ්‍යාපන ආයතනයන් සියයට අනූවකට වඩා උසස් පෙළ විභාගයට පෙනී හිටි දරුවන්ගේ වෘත්තීය අධ්‍යාපනය ලබා දීමේ වගකීම අප සතු වෙනවා. ඒ සදහා විද්‍යාත්මක, තාක්‍ෂණික ක්‍රමවේදයන් ඔස්සේ දරුවන්ට වෘත්තීය දැනුම කුසලතාවය ලබා දෙනවා. එම දරුවන් සමාජයෙන් කොන්විමට අපි ඉඩ තබන්නේ නැහැ.

නිපුණතාවයක් සහ කුසලතාවක් රහිත ශ්‍රමිකයින් විදේශ රටවලට යවා අඩු වැටුපකට රැකියාවක් ලබා දෙනවාට වඩා නිපුණතාවයක් සහිත වෘත්තීමය රැකියාවක් ලබා දීලා ඔවුන්ට විශාල ආදායම් මාර්ගයක් ලබා ගැනීමට මේ මගින් හැකියාව ලැබෙනවා. ඒ අනුව නව තාක්ෂණයෙන් නව ලොව ජයගැනීමට වර්තමාන තරුණ පරම්පරාවට හැකියාව ලැබෙනවා.

මේ මගින් විදේශීය රැකියා වෙලදපලේ වැඩි පංගුවක් හිමිකරගෙන විශාල ආදායමක් රටට එකතුකර ගැනිම අපගේ බලාපොරොත්තුවයි. ඒ මගින් ඔවුන්ගේ පමණක් නොව ඔවුන්ගේ පවුලේත් ජීවන තත්වය ඉහල යනවා. මෙවන් පරිසරයක් තුල වර්තමාන තරුණ පරම්පරාව අයාලේ යායුතු නැහැ. ඔවුන්ගේ අනාගතයේ සුරක්‍ෂිතතාවය අපි තහවුරුකර තිබෙනවා. මා ඉල්ලා සිටිනවා වර්තමාන තරුණ පරම්පාරාවෙන් යහපත් වෘතිකයෙකු වීම සදහා අප ආයතන සදහා එක්වන ලෙස.

– මාධ්‍ය ඒකකය

13,705 Viewers

10 Comments to “කැම්පස් නොයන හැමෝම මෝඩයන් නොවෙයි..- බදියුදීන්”

  1. Dilshan says:

    Mu kiyana eka aththa ewagema thamayi usaspela paas wela NDT karapu drshapalana balla sakkili Katha jadaya horakam Karana thrasthawadint udau karNawa sakkili thambiya
    Tho hora tho hora balla
    Tho lajjawa nathi jadaya

    • ranil says:

      හරි කතාව ඒවගෙම ඔය සරසවි ගිය හැමෝමත් මොලේ තියන අයවත් රටට දහමට ආදරයක් ඇති අය නොවෙයිනෙ

  2. Araliya says:

    Ane paw me manussayatavwasak visak kevilada?

  3. Sun says:

    Probably Baduddeen showing the way he became millionaire but this type of making money won’t last long as it is earned unethically. All the politicians are the same. But they are going to face the duality of their behavior at the point of leaving this world. They carry only the kamma as saving to the next life. The people who made money in illegal ways know that is not valid and that is cheating. What will happen ultimately, they have to pay the cost at point of departure from this world my dear friends.

    • Nuwan says:

      Somebody should teach this man his lesson. This is the biggest terrorist in this government. Meka udin ekayi yatin ekayi. No media person respect this bastard.

  4. බන්ඩා says:

    කියන දේ තේරැම් ගන්න බැරි වැඩක් කරන්න බැරි උගත් මෝඩයො මම නම් ඕන තරම් දැකල තියනවා.

  5. Gone gota says:

    Sampurna aththa ……

    Modayo novei buruwo…….

  6. ඔව් විශ්ව පිටරට විශ්ව විද්‍යාලයේ ගිහිල්ලා උපාධි පිට උපාධි ගහලා අර තමන්ගෙ ගෑනුයි ලමයියි හම්බ වෙන්න හිටපු ලමයි ඔක්කොමත් එක්ක පුපුරවගෙන මැරුනෙ…සහතිකේ ගත්තට සහජ ගොං කම යන්නෙ නෑ සමහරුන්ගෙ..බඩුර්දීන් ගෙ ගෝලයො වගේ..

  7. Dilshan says:

    Thirisan Jada balla patta hora Muslim anthawaadi Wahabi paraya. Someone please silance this Jada balla

  8. අඤ්ඤකොරස්රොස් says:

    ප්‍රශ්නය….. ඉහලම අධ්‍යාපනයක් නැති එක ගැන නෙමෙයි .
    බදුයුදින්ගේ අදහස ඉහලට ඔසවා ඉදිරිපත් කිරිමේ කලාවේ රහස ගැනයි …. පව් මං ගරු කරන site එකක් නමුත් කන්න ඕන උනාම තලගොයාත් කබරගොයාලුුුුුුුුුුුුුුුුුුු…..

Main News