කැම්බල් පිටියේ ශ‍්‍රීලනිප සමුළුවට ආ පිරිසෙන් ගෝල්ෆේස් දෙකක් පුරවන්න පුළුවන්..

September 8, 2017 at 3:00 pm | lanka C news
කැම්බල් පිටියේ ශ‍්‍රීලනිප සමුළුවට ආ පිරිසෙන් ගෝල්ෆේස් දෙකක් පුරවන්න පුළුවන්..

පසුගිය 03 වැනිදා බොරැුල්ල කැම්බල් පිටියේ පැවති ශ‍්‍රීලනිප 66 වන සංවත්සරය සදහා පැමිණි පිරිසෙන් ගෝල්ෆේස් පිටි දෙකක් පිරවිය හැකි බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මේ ආකාරයේ අති සාර්ථක වාර්තාගත සම්මේලනයක් ඉතිහාසයේ කිසිදු පක්‍ෂයක් පවත්වා නැති බවයි.

ගොල්ෆේස් පිටියේ සම්මේලනය කිරීමට මුලින් සැලසුම් කර තිබුනද කිසිවෙකු සමග තරග කරන්නට උවමනා නැති බවට ජනාධිපතිවරයා කී නිසා එම සැලසුම වෙනස් කල බවද ඔහු කියා සිටියේය.

Gall Face
74510.45 m² 0.07 km² | 18.41 acres | 7.45 hectares | 802023.86 feet² | 0.03 square miles | 0.02 square nautical miles

Cambell
14832.61 m² 0.01 km² | 3.67 acres | 1.48 hectares | 159656.94 feet² | 0.01 square miles | 0.00 square nautical miles

74 views

23 Comments to “කැම්බල් පිටියේ ශ‍්‍රීලනිප සමුළුවට ආ පිරිසෙන් ගෝල්ෆේස් දෙකක් පුරවන්න පුළුවන්..”

  1. හෙනහුරා says:

    උබ හරි බං විස්ස එනකං හිටිං අනාගත නායකයා මලයනේ හිටං. කොහොම වුනත් ගියපු ඉස්කෝලෙ දන්නල ලියුං කරදහියක් එවපං ළමයව දාගන්ඩ.

  2. sarath says:

    He aspiring to be the next leader from Giruwa Pattu. He is a good match to MS. Prez is a GS. PM is a Bus conductor.
    What a fate for the country.

  3. දැක්කොත් බුවා says:

    මුට sure 1 ටම O/L maths D ඇති. නැත්තම් මෙහෙම ගණන් හදන්ට පුලුවනැ. හැබැටම ඉතුරු සල්ලි දුන්නේ කොහොමද දන්නෙ නෑ.

Main News