කැරලයින් ජූරිගේ ලෝක රූ රැජින කිරුල ගලවයි.. දෙවැන්නාට පිරිනමයි…
April 21, 2021 at 8:02 am | lanka C news
කැරලයින් ජූරි විසින් දැරී 2020 ලෝක විවාහක රූ රැුජින කිරුළ එම තරගයේ දෙවැනි ස්ථානය දිනූ අයර්ලන්තයේ කේට් ෂිනයිඩර් වෙත පිරිනැමීමට කටයුතු කර ඇත.
ඇමරිකාවේ මිසිස් වර්ල්ඩ් සමාගම විසින් මේ බව නිවේදනය නිකුත් කරමින් සදහන් කර තිබේ.
කැරලයින් ජූරි ස්වෙච්ඡාවෙන්ම කිරුළෙන් ඉවත්වීමට තීරණය කිරීම තම සංවිධානය පිළිගන්නා බවද එම කිරුළ අයර්ලන්ත විවාහක රූ රැජන වෙත ප්රදානය කරන බවද නිවේදනයේ දැක්වේ.
පත්තර වල කුණුම තමා විකුනන්නේ. මිනිස්සුන්ගේ මොළ කන්නේ නැතිව ,හොඳ වැඩක්,රටට සෙතක් වෙන දෙයක් හරි පත්තරේ දාපල්ලා,
අනිවා සහෝ !
අන්න ගුණගරුක නීති ගරුක ලෝකෙටම ආදර්ශයක් දුන් කාන්තාව. !
නැතුව දෙකයි පනහෙ ගේ ම් ගහලා, නීතිය නමල රෝල් කරලා, තමන්ගේ හෙළුව ඊළඟ ඡන්ද කැම්පෙන් එකේ විකුණන ගෙන කන්න චාන්ස් එකක් ගන්න හතර වටේ අල්ලපු වේ බඩු වගේ නෙමේ.
මෙන්න මේකයි ලංකවේ මොන තරගයකට ගියත්, මොන ඉන්ටව් එකට ගියත්, මොන රැකියාව කරන්න ගියත් තියන ප්රශ්නේ.
සුදුසු කම් නෙමේ, දේශපාලුවන්ට අල්ලන එකා තමා උඩට එන්නේ.
ඉරිසියාවට අනුන්ගේ ඔටුනු ගලවලා තමන්ට කෙලවේගෙන යනකොට කුණු නම බේරගන්න තමන්ම ඔටුන්න ගලව ගත්තා. දැන් මොකක් කරත් ඔය දුශ්ඨ ගෑනිගේ නම සුදු කරන්න බෑ. මහ ජරාවක්. අනිත් එක මේ වගේ ගොබ්බ නිව්ස් දැන් ඇති යකෝ.
සිහින රජ කුමරු නාමෝල්ට ජිඟිය දැම්ම පුශ් පිකා දැන් උබ බලෙන් ගත්ත තුට්ටු දෙකේ ඔටුන්න රෝල් කරලා ගහගනින්. ලංකාවෙ තුප්පහි දේශාපළුවොන්ට රෙද්ද උස්සලා ගත්ත ඔටුන්න වගේ ද බොල කැරලයින් අතඇරපු මිසිස් වර්ල්ඩ් ඔටුන්න ?? හූ.. පච කෙලින කොන්දක් නැති දේශපාලු පුශ් පිකා දේශපාලන ඝණිකාව..
සෑම ආයතනයක්ම සමාජවාදී ආයතනයක් කලා නම් හරි නේද?
එතකොට ආයතන වල උස් පහත් තනතුරු නැති වෙනවා. සෑම තනතුරකටම එකම පඩියක් දුන්නා නම් තනතුරු වලට තරගය නැති වෙනවා.
-ඔබ සැමට කාල් මාක්ස් පිහිටයි-
අන්න ගුණගරුක නීති ගරුක ලෝකෙටම ආදර්ශයක් දුන් කාන්තාව. !
නැතුව දෙකයි පනහෙ ගේ ම් ගහලා, නීතිය නමල රෝල් කරලා, තමන්ගේ හෙළුව ඊළඟ ඡන්ද කැම්පෙන් එකේ විකුණන ගෙන කන්න චාන්ස් එකක් ගන්න හතර වටේ අල්ලපු වේ බඩු වගේ නෙමේ.
මෙන්න මේකයි ලංකවේ මොන තරගයකට ගියත්, මොන ඉන්ටව් එකට ගියත්, මොන රැකියාව කරන්න ගියත් තියන ප්රශ්නේ.
සුදුසු කම් නෙමේ, දේශපාලුවන්ට අල්ලන එකා තමා උඩට එන්නේ.
මීඩියා වල ඔය මෝඩ ඉරිසියාකම් කරන්න ගිහින් ඔටුනු ගැලවුනු එකීගේ නම සුද්ධ කරන්න තොට කීයක් දුන්නද. ලැජ්ජයි යකෝ.
නූගත් මෝඩ මූසල තක්කඩි කුපාඩි සිහින රාජ කුමර නාමෝල් ගේ තක්කඩි පුස්පික්කා දේශපාලන ඝණිකාවට කඩේ යන්න තොට කීයක් දුන්නද වහල් ගවයෝ. විලි ලැජ්ජයි යකෝ.
බොරැල්ල හන්දිය මැද ඇති බෝධියෙන් දිනපතා උදේ සහ සවස 5 ට පැයක් මුළුල්ලේ මහා හඬින් පිරිත් දානවා. ආසන්නයේ ගෙවල් වල මිනිස්සුන්ට නිදා ගන්න බැහැ, ළමයිට පාඩම් කරන්න බැහැ. මේ නරුම වැඩේ කරන්නේ ගිහියෙක් සල්ලි හම්බ කරන්න. බලධාරීන් කෝ.
යක්ෂයින්ට පිරිත් අරහන්.
egena ganne uden wada karanne yakkuda ethakota
oka maha wadayak . siyaluma agamika wada private karanna ona wishesha uthsawa harenna
බුදුන් වහන්සේ වදාළේ සියලු සත්නට මෛත්රී කරන ලෙසටයි. මහ හඬින් පිරිත් දා මිනිසුන් අපහසුතාවයට පත් නොකළ යුතුයි.
අර කොන්ඩේ වාවාගෙන පාරේ පත්තර විකුණන මිනිහා නේද ඔය පාහර වැඩේ කරන්නේ?
මගුලටද යකෝ බොරැල්ල හංදියේ ගේ හැදුවෙි. ගේ විකුනපං කැලයක් අද්දර ගෙයක් ගනින්. ලමයින්ට 6න් පස්සේ පඩං කරන්ඩ කියහං
ඇයි බොරැල්ල පොලිස් බැරැක්, එලියට් පාරේ, කොටා පාරේ ගෙවල් කොච්චර තියෙනවද මේ කියන ශබ්ධ දුෂණයෙන් පිඩා විඳින. බෝධියේ ගිහියාට අනුන් ගැන තැකීමක් නැහැ වගේ, සම්මාදම මිසක්.
ඉතින් බ්රෝ ගිහියට වරැද්දව නඩුවක් දාහංකෝ ඩෙසිබල් 60ට වැඩිය සද්දේ වැඩිනමි නඩුව දිනුමි
බොරැල්ල හන්දියේ කොහෙද බූරුවො ගෙවල්.? ඉස්සෙල්ල කියපන් තෝ බොරැල්ල හන්දියට ගිහින් තියෙනවද කියල. ගස් කාලකන්නිය. ගෙදර ඉඳන් හීන දකින මරි මෝඩයෙක්.
ප්රශනයක් තියෙන හින්දා නේ බුරුවො ඒ මනුස්සයා පැමිණිලි කරන්නේ. කවුද කැමති පාන්දර 5ට පිරිත් සද්දෙට ඇහැරෙන්න, මිනිස්සු මහන්සි වෙලා ගෙදර එන්නේ නිදා ගන්නනේ. එක් එකා සල්ලි හම්බකරන්න පිරිත් මහා සද්දෙන් දානවා, ඔය පොඩි බෝධියේ හාමුදුරුනමක් වත් නැහැ නේද.
පාන්දරට තද නින්දෙ ඉද්දි තම්බිගෙ මූසල අඳෝනාව, දවසම මුස්පේන්තු කරන වැලපිල්ල, මෙතන ඉන්න කාටවත්ම ඇහිලා නැද්ද?
ඉස්සෙල්ලම ගිහින් බලාපන් බොරැල්ලේ තියෙන තම්බි පල්ලි ටික. අන්න ඒවයෙ උදේ 5 දවල් 12, හවස 5ට උඩුබුරලන සද්දයක් ඇහෙනව. එතකොට දෙමටගොඩ, මරදාන, බම්බලපිටිය, කොල්ලුපිටිය, මෝදර, කොටුව, නුගේගොඩ, මහරගම, මුස්ලිම් පල්ලි 267කින් උඩුබුරලන්න ගන්නව. ඒවගේ නම් ඕනෙද? ඊට පස්සෙ ක්රිස්තියානි පල්ලි 35ක් යාතිකා අඬනව ඉරිදට සද්දෙට.. මේකයි ඇත්ත තත්ත්වෙ. හැබැයි පොකට් රේඩියෝවකින් පිරිතක් යනකොට තමයි මානව හිමිකම් මතක් වෙන්නේ. තොපිට ඕක දැනෙන්නේ ලංකාව සිරියාවක් වෙලා ඇමරිකාවෙන් සහ අයි. එස් කාරයොන්ගෙන් තුන් යාමේ බෝම්බ පාරවල් කනකොට. අද කිව්ව කියල ලියල තියාගනින්.
ජනමතය කොල්ලකන නඩයට ආදර්ශයක්…
ජය වේවා. නියම දඩුවම ලැබීම ගැන සතුටු වෙන්න පුළුවන්. මුන් වගේ බලු ගෑනු සමාජය කිලුටු කරනවා.
ෆොටෝ දෙක සසඳපුවහම මට හිතෙනවා මොන පොට්ටයාද කියලා අයර්ලන්තයේ කේට්ව පස්සට දාලා ලංකාවේ කැරලයින්ට දුන්නේ කියලා…හිකිස්
100 percent agree, “Nawa Deli Henaka … ” Song comes to my mind after seen first picture
ඔටුන්න ගලවන ගමන් ආප්පෙත් ගලවල දාන ඕන බැල්ලිගෙ.
ඒ මොකද්ද බන් ඒ?
පැණි ආප්පෙ
බොරු කියල හොර කරල දේශපාලන බලයෙන් දිනපු පුෂ්පිකාගේ ඔටුන්න තමඊ ගලවන්න ඕනේ.
ඕවට තමයි ඉල්ලගෙන කනවා කියන්නෙ..😂