කැරලයින් ජූරිගේ ලෝක රූ රැජින කිරුල ගලවයි.. දෙවැන්නාට පිරිනමයි…
April 21, 2021 at 8:02 am | lanka C news
කැරලයින් ජූරි විසින් දැරී 2020 ලෝක විවාහක රූ රැුජින කිරුළ එම තරගයේ දෙවැනි ස්ථානය දිනූ අයර්ලන්තයේ කේට් ෂිනයිඩර් වෙත පිරිනැමීමට කටයුතු කර ඇත.
ඇමරිකාවේ මිසිස් වර්ල්ඩ් සමාගම විසින් මේ බව නිවේදනය නිකුත් කරමින් සදහන් කර තිබේ.
කැරලයින් ජූරි ස්වෙච්ඡාවෙන්ම කිරුළෙන් ඉවත්වීමට තීරණය කිරීම තම සංවිධානය පිළිගන්නා බවද එම කිරුළ අයර්ලන්ත විවාහක රූ රැජන වෙත ප්රදානය කරන බවද නිවේදනයේ දැක්වේ.
රූපං ජීරතී මඡ්ඡානං
නාමගොත්ථං නජීරතී
නාමගොත්ථං නජීරතී
නාමගොත්ථං නජීරතී
ලස්සන සැමදේ මොහොතක සුවදේ
එහි කෙළවර දුකදේ
දෙනෙත පෙනේ නම්
සුවඳ දැනේ නම්
සවන බිහිරි නැති නම්
සැපට වශීවී විපතට ලංවී
කිමද සැපෙක පස්කම්.
රොඩ්නි ඥානමනි, සමන්තා ඥානමනි,
කඳානේ පිහිටි Asset Gold (Pvt) Ltd හොර කැනඩා ඒජන්සියෙන් ප්රවේසම් වන්න.