කැරලයින් ජූරි කිරුළ අතහැරීම ගැන ලෝක රූ රැජින සංවිධානයට ලියයි..

April 21, 2021 at 3:00 pm | lanka C news
කැරලයින් ජූරි කිරුළ අතහැරීම ගැන ලෝක රූ රැජින සංවිධානයට ලියයි..

ලෝක විවාහක රූ රැජිණ කිරුළ බාරදීමෙන් පසු කැරලයින් ජූරි ඒ සම්බන්ධයෙන් ලෝක රූ රැජින සංවිධානය වෙත ලිපියක් යවා තිබේ.

ඇගේ සමාජ ජාලා ගිණුමේ සටහන් කර ඇති ලිපිය මෙහි දැක්වෙයි.

42,538 views

16 Comments to “කැරලයින් ජූරි කිරුළ අතහැරීම ගැන ලෝක රූ රැජින සංවිධානයට ලියයි..”

  1. ඉංගිරිසි බැරි කළු සුද්දී says:

    ඇමරිකන් කාරයින්ට සිංහලත් පුළුවන් ද ? මේක ටිකක් විශ්වාස කරන්න අමාරුයි. ඉංගිරිසි එක දාන්නකෝ. ම්ම්ම්..එතකොට නම් ටිකක් හරි විශ්වාස කරන්න පුළුවන්.

    • King Bull says:

      ඇමරිකන් කාරයන්ට තේරෙන බාසාවෙන්ම කියල තියෙන්නෙ . උම්ම්මා.

    • nimal says:

      This burgher girl has now brought humiliation to our country. She did not want a Sinhala girl to succeed but now write things in Sinhala in her FB. Better she flies toward Australia to be with her English clan.

      • Fair says:

        That is a very unreasonable and wrong statement. Irrespective of her act, she is a citizen of this country. Shame on you to write something of this nature. There are many politicians and businessmen who robbed the wealth of this country. You seem to be fine with that. I don’t approve what she did. Yet accept the fact that she has the same rights in this country, her country.

        • nimal says:

          @Fair ,know the facts well.Caroline allegedly did not want a Sinhala only speaking girl to win the title so discrowned Pushpika. She arranged a press conference by a selected group of participants who all were English speaking God wishing selected kalusuddos.She is clearly discriminating Sinhala people, sad on her Sinhala husband for namesake.

          • Ruka says:

            It was not selected participants who took part in that press conference. If there were any doubts about it, why hasn’t there been ‘the other side’ taking part in a counter press conference to challenge the one held? Also, not all were speaking in English. And pl don’t worry about Christina’s husband. You can worry about Pushpika’s instead.

  2. kim says:

    ලංකාවෙ උන සිදුවීමක ලෝක කිරුල අත්හැරීම අදාල වෙන්නෙ කොහොමද? ඇත්ත කතාව නම් මෙයා මේ කල වැඩේ ලෝක කිරුල තියෙන කෙනෙක් කරන්න ඕන විදියෙ වැඩක් නොවේ. උන් මෙයාව අයින් කරන්න කලින් කැමැත්තෙන් අයින් උනා. කෙහෙල් කැනට කලින් වැට පැන්නා කියන්නෙ මේවාට තමයි

  3. ජයෙ says:

    සිංහලෙන් ද ලිව්වෙ ගෑනියේ. හිටංගෙම දූවරු මුං

  4. Mishra says:

    You have to apologize for taking illegal drugs during a beauty pageant.

  5. RAVI says:

    JULY 7 e , MALA KELIYAI !! PORT CITIYA DAN AMATHAKI !!!

  6. අජිත් says:

    රටට කිර්තිය සහ අපකිර්තිය දෙකම ගෙනා කෙනෙක් ලෙස ඉතිහාස ගත වනු ඇත.

    • එල්ලිගෙන් ඉන්නා says:

      මුන්ට ඕනෑ එල්ලිලාම ඉන්න. වරාය නගරෙ ගණිකාපුරයක් කරනව. පොහොට්ටුවන්ට මල්ල කරේ.

  7. BG says:

    Oyawa ain keranna kalin oya ain wuna. hari saralai.

  8. Aurora says:

    නිවැරදි පියවරක් වැරදි වෙලාවක වැරදි විදිහට තැබුවා. ඒ ඔබේ හිතට එකඟ විධිය වුනාට අවසන් ප්‍රථිපලය ගැන කණගාටුයි.

  9. nesha says:

    you are our forever queen .we dnt respect fake queens like pushpika!her everything was fake evan her hair🤣🤣🤣

  10. viveka says:

    She can’t speak sinhala well, and she is sending a letter in sinhala. She is the epiphany of hypocrisy. Even for a just cause there is a way of behaving – a lady like behaviour which she never showed. There must be a proper way to challenge a crowned beauty queen if she needs to be disqualified. What a shame. Moona lassan unata hitha lasssana naththam, monava thibunath vadak naha

Main News