කැරලයින් ජූරි කුරුදුවත්ත පොලිසියේ.. ඇය පැහැරගත් කිරුළ පලදවා ඇත්තේ මන්ත්රී බිරිදකටයි..
April 6, 2021 at 11:20 am | lanka C news
කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්රී ලංකා විවාහක රූ රැජින තරගයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීමට ලෝක විවාහක රූ රැජින කැරලයින් ජූරි කුරුදුවත්ත පොලිසියට පැමිණ සිටියි.
ඇය සමග ඇයගේ නීතිඥයන් ද පැමිණ සිටියි.
මේ අතර වාර්තා වන්නේ අය විසින් කිරුළ ගලවා එම කිරුළ පළදවන ලද තරගාවලියේ දෙවැනියා වූ ආශා බස්නායක කුරුණෑගල දිස්ත්රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තාරානාත් බස්නායක ගේ විවාහක බිරිද බවයි.
ආ ! එන්න නඹරන්න , දැං පෙංනනවා , රූ රැජින නාට්ටිය . නොමිලේ .
බඩු මිලත් අහස උසට නිසා බාගෙට කන අමු ගොන් බයියන්ට ආතල් එකක්.
Meka Mrs. Sri Lanka da Mrs. Pohottu tharagayakda? 1st 2nd dennama pohottuwata sambandaine.
ලෝක රූ රැජින උනත් කැරොලයින් කෙනෙක් කියලා පෙනුනා.
කකුලේ පච්චයකුත් කොටාගෙන ඉන්න වෛශ්යාවකගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු විය නොහැක.
ලංකාවේ මොන අපරාධයක් වුනත් එතන දේශපාලකයෙක් ඉන්නවා. ඊට පස්සේ නිදොස් කොට නිදහස්
හැදිච්ච කමක් ඇති අය කොහොමත් ඕවට යන්නේ නෑ. ජංගි නංගිලා ගේ ගොන් ආතල්.
nodakin muntada yako, roopa rajiniyo kiyanne. ..?