කැරලයින් ජූරි කුරුදුවත්ත පොලිසියේ.. ඇය පැහැරගත් කිරුළ පලදවා ඇත්තේ මන්ත‍්‍රී බිරිදකටයි..

April 6, 2021 at 11:20 am | lanka C news
කැරලයින් ජූරි කුරුදුවත්ත පොලිසියේ.. ඇය පැහැරගත් කිරුළ පලදවා ඇත්තේ මන්ත‍්‍රී බිරිදකටයි..

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ලෝක විවාහක රූ රැජින කැරලයින් ජූරි කුරුදුවත්ත පොලිසියට පැමිණ සිටියි.

ඇය සමග ඇයගේ නීතිඥයන් ද පැමිණ සිටියි.

මේ අතර වාර්තා වන්නේ අය විසින් කිරුළ ගලවා එම කිරුළ පළදවන ලද තරගාවලියේ දෙවැනියා වූ ආශා බස්නායක කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායක ගේ විවාහක බිරිද බවයි.

117,054 views

8 Comments to “කැරලයින් ජූරි කුරුදුවත්ත පොලිසියේ.. ඇය පැහැරගත් කිරුළ පලදවා ඇත්තේ මන්ත‍්‍රී බිරිදකටයි..”

  1. නිකමා says:

    ආ ! එන්න නඹරන්න , දැං පෙංනනවා , රූ රැජින නාට්ටිය . නොමිලේ .

    • john the baptice says:

      බඩු මිලත් අහස උසට නිසා බාගෙට කන අමු ගොන් බයියන්ට ආතල් එකක්.

  2. Hubby Bayya says:

    Meka Mrs. Sri Lanka da Mrs. Pohottu tharagayakda? 1st 2nd dennama pohottuwata sambandaine.

  3. Aruna says:

    ලෝක රූ රැජින උනත් කැරොලයින් කෙනෙක් කියලා පෙනුනා.

  4. Saman says:

    කකුලේ පච්චයකුත් කොටාගෙන ඉන්න වෛශ්‍යාවකගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු විය නොහැක.

  5. asoka says:

    ලංකාවේ මොන අපරාධයක් වුනත් එතන දේශපාලකයෙක් ඉන්නවා. ඊට පස්සේ නිදොස් කොට නිදහස්

  6. damian says:

    හැදිච්ච කමක් ඇති අය කොහොමත් ඕවට යන්නේ නෑ. ජංගි නංගිලා ගේ ගොන් ආතල්.

  7. Dengu Nona says:

    nodakin muntada yako, roopa rajiniyo kiyanne. ..?

Main News