කැරලයින් ජූරි විනිශ්චය මණ්ඩලයට සපත්තුවෙන් ගැහුවා…- රෝසි

April 6, 2021 at 10:00 am | lanka C news
කැරලයින් ජූරි විනිශ්චය මණ්ඩලයට සපත්තුවෙන් ගැහුවා…- රෝසි

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති විවාහක රූ රැජින තරඟයේ දී සිදුවූ සිදුවීම ඉතාම කනගාටුදායක බව ශ්‍රී ලංකා ලෝක විවාහක රූ රජිනක් වන කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

කාන්තාවක් මේ ආකාරයෙන් වේදිකාවක හැසිරුණු තමන් කිසිම දිනක දැක නැති බව ද ඇය සඳහන් කළා ය.

ලෝක විවාහක රූ රැජින වූ කැරලයින් ජූරි ගේ මෙම කටයුත්ත එම තරගය විනිශ්චය කල ගෞරවණීය විනිශ්චය මණ්ඩලයට සපත්තුවෙන් ගැහුවා සේ සැලකිය හැකි බව ද ඇය පැවසීය.

අදාල උත්සවයට සහභාගි වී තමන් ඇතුළු පිරිස නිවසට යාමටත් පෙර මෙම අශෝභන කටයුත්ත කර ඇති බවද පැවසූ ඇය මෙය ඉතාම අවාසනාවන්ත තත්වයක් ඇයිද කියා සිටියාය.

69,668 views

6 Comments to “කැරලයින් ජූරි විනිශ්චය මණ්ඩලයට සපත්තුවෙන් ගැහුවා…- රෝසි”

  1. King Bull says:

    තරහා අවසර. බොහෝ ගැහැනු අය තරහා ගියවිට ක්ෂණික ප්‍රතිචාර දක්වයි.

    • SIRIMAL UYANE - BOC -GU-PIMPI CHAMARA says:

      ජූරි විනිශ්චය මණ්ඩලයටඑකට තියලා කෙලවලා දාන්න මට ලොකු ආශාවක් තියෙනවා.. 01-04-2022 වැනිදා ඒක කරනවා..

  2. Saman says:

    කකුලේ පච්චයකුත් කොටාගෙන ඉන්න වෛශ්‍යාවකගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු විය නොහැක.

  3. GONA says:

    Rosy looks like Imelda Marcos.

  4. Covid18+ says:

    අනේ මේ රෝසි, ජනතා මුදලින් ඔයාලා කරන වැඩ ඔයිට වඩා ජුගුප්සාජනකයි. ඔයා නිකම් අනුන්ට චරිත සහතික දෙන්න එපා වීදුරු ගෙවල් වල ඉඳගෙන.

  5. Eddy says:

    All these people are “Born Again” Clan. Shiranthi, Rosy, Jalani ….

Main News