කැරලිකරුවන්ගෙන් අරලිය මැදුර රැකගන්න කැරලි මර්ධන ඒකක සීරුවෙන්..

September 22, 2019 at 8:40 am | lanka C news
කැරලිකරුවන්ගෙන් අරලිය මැදුර රැකගන්න කැරලි මර්ධන ඒකක සීරුවෙන්..

අරලියගහ මන්දිරයේ ආරක්ෂාව සඳහා විශේෂ කැරළි මර්දන ඒකක සූදානමින් තබා ඇති බව වාර්තා වෙයි.

සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ශවයන් එම ස්ථානයට පැමිණ යම් කලබලයක් ඇති කරාවි යැයි සැක හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

මේ වන විට එම ස්ථානයේ ආරක්ෂාව සාමාන්‍ය පරිදි යොදා ඇති අතර කැරලි මර්දන ඒකක ඕනෑම අවස්ථාවක කැඳවීමට හැකි ලෙස සූදානමින් තබා ඇතැයිද වාර්තා වේ.

29 views

3 Comments to “කැරලිකරුවන්ගෙන් අරලිය මැදුර රැකගන්න කැරලි මර්ධන ඒකක සීරුවෙන්..”

  1. sw says:

    මෙච්චර කාලයක් අහිංසක මිනිස්සුන්ට ගහපු කදුළු ගෑස් වතුර පාරවල් බැටන් පොලු පාරවල් උන් කනවා දකින්න අපි ආසාවෙන් ඉන්නවා .කොහොමහරි ඕක වටලපල්ලා ඕනෙනම් විස දාපු කිරිපැකට් ටිකකුත් දීපල්ලා .

  2. gadol says:

    අපි කිරිබත් කමු කදුලු ගැස් වෙනුවට මිරිස් කුඩු දෙමු

Main News