කැරලිකරුවන් ආයුධ සන්නද්ද වෙන්න සූදානමක…

July 26, 2022 at 10:00 am | lanka C news
කැරලිකරුවන් ආයුධ සන්නද්ද වෙන්න සූදානමක…

පාර්ලිමේන්තුවෙන් පිටත පාලනයක් ඉන යාමට කැරලිකරුවන්ට අවශ්‍ය පරිදි ඉඩ ලබාදිය නොහැකි බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමට නොහැකි නිසා රාජ්‍ය දේපලවලට හානි කරමින් ආයුධ අතට ගැනීමට පුද්ගලයන් පිරිසක් බලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

ඔවුනට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලය කැරලිකරුවන්ගෙන් හමුදා විසින් මුදා ගනු ලැබුවේ රාජ්‍යය ආරක්ෂා කිරීමට පැවරුණු රාජකාරිය වෙනුවෙන් බව ද හෙතෙම පෙන්වා දෙයි.

කෙසේ වෙතත් අරගලයේ මතවාදය ඉදිරියට ගෙන යාමට කිසිදු බාධාවක් නැති බවත් පැවසූ ඔහු ‘ගෝඨා ගෝ ගම’ විරෝධතා පරිශ්‍රය ඉවත් නොකරන බවද කියා සිටියේය.

කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

62,862 views

27 Comments to “කැරලිකරුවන් ආයුධ සන්නද්ද වෙන්න සූදානමක…”

  1. Dengu Nona says:

    Bola Booruwo, Unta Hamudaawata wadaa awi aayudha soodaanam pita thiyanawaa ?

  2. Pronto says:

    We cannot trust this man and we have already lost the confidence we had on him!

  3. 3% ට බය බයියා. says:

    සමනළ රෑනේ එවුන් කියන දේවල් බුද්ධිමත් ජනතාව අන්දවන්න බැහැ .වැල් පාලමෙන් උල් සපත්තු දාලා අරන් යන පොඩි එකාව සෙන්ත පෝච්චි කරලා දායි වගේ.

    • john the Baptice says:

      නීති විරෝධී ලෙස පත් කල ජනපති කෙනෙකුට රට පාලනය කිරීමට ඉඩ දී බලා සිටීමට ජනතාව සුදානම් නැත. එවැනි පුද්ගලයෙක් පත්කිරීමට සහය දුන් මනුෂ වැනි දේශපාලුවන්ගේ ප්‍රකාශ වලින් ඇති පලය කුමක්ද /?

  4. JR says:

    එහෙනං අවි ගත්තෝ අවියෙන්ම නැසෙයි… එච්චරයි…

  5. achala says:

    who will trust you?

  6. Ranjith says:

    I think this guy is in the path of his father who was killed during 89 uprising due to same bad mouth.

  7. අනේ බොල බූරු පුතේ… අරගලකරුවන් කොහොමද කැරලිකරුවන් උනේ.
    උඹලම ආයුධ උස්සල, ඒව අහිංසක අරගලකරුවන් පිට පටවන්නේ.
    රජය තමයි මෙතන්දි කුමන්ත්‍රණය දියත් කරේ.
    මුකුත් නොදන්න උඹ ඉතිං සමනල් පැටියනෙ.

  8. පොට්ට ඌඇනිපී says:

    උල මොට කරලා උල තියන්න ඕනේ ඔන්න ඔය වගේ උන්

  9. JR says:

    මූ ඒකට ඩයස්පෝර දානවද?