කැරලිකාර නායක මලික් සමරවික්‍රම කැරලිකරුවන් අතහැර නැවතත් රනිල් සෙවණට..
September 22, 2019 at 12:02 am | lanka C news
සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායමේ ප්රබලයෙකු ලෙස කටයුතු කරන ඇමැති මලික් සමරවික්‍රම මහතා නැවතත් එම පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය සමග එක් වීමට කටයුතු කරමින් සිටින බව එම එජාප හිතවාදී පුවත් අඩවි වාර්තා කරයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ සිටින්නේ දේශපාලන වශයෙන් ලදරුවන් බවත් ඔවුන් සමග කිසිදු සැලසුමකට වැඩ කළ නොහැකි බවත් ඒ මහතා පැවසූ බව එම වාර්තාවල දැක්වෙයි.
මේ අතර මලික් සමරවික්‍රම මහතා මෑතක දී කියා සිටියේ තමන් සහ අගමැතිවරයා අතර වසර 60ක පමණ අතීතයක මිත්‍රත්වයක් පවතින බවයි.
කාලය පැමින ඇත හෙන්ඩුව බාර දෙන්න
පන්ඳම නිවෙන කාලය ලඟ බව රට දන්න
තරුන සජිත්ට උරුමය පෙමදස දිරි දෙන්න
ජේආර් අවතාරෙ සිතුවිලි සිතින් දුරු ලන්න
සජියට දුන්නොත් පින්සිරි එනවා
සිංහල රට පොන්සින්ට පුදනවා
සජියා ගිටාර් ගහමින් සොමිය ගන්නවා
මොන්ගලයා රට පාලනය කරනවා
ඇඟිලි පහට මුදු රත්තරනින් දාලා
දෝෂ මග හැරගන්ට යඤාද පාලා
සුදු ලෝගුව වැනෙන දිව එලි දාලා
සැරසෙති සිහළ රටම අඳුරට දාලා
එකට මහ බැංකුවට වැඩේ දුන් මලික් සජිත් ලගට ආවෙ ඔත්තුකරුවෙක් කියලා අපි මුල ඉදලා ම කියුවා. මලික් රනිල් සම්බන්ධය හිරගෙරදිත් නොනැසී පවතීවා.
So true. Malikta Ranilgen thora pavathmak natha. Kotinma Malik I’d Ranil so ghost and the creator of many problems the UNP is facing. They think we are fools. I am not sure about Mangalagama too. Even Sajith is showing this renegade candidate to get UnP voters excitedo. And to get the floating votes to be on side. By hook or crook all are executing US plans to hoodwink us to vote for them again.
Magath okay hithila Tribune. Mangalath sure na.
What type of friendship?
Sajith’s camp not being aware that Malik Samarawickrama is Ranil’s trojan horse, only shows their immaturity in politics. They don’t deserve to serve the nation at the highest level.
පසුගිය වසර හතරේ රනිල් සහ ගජ එජාප කල්ලිය මේ රටට කල විනාසය අපමනය්. සහරාන්ලට වැඩෙන්න අතහිත දී මහා සංඝ රත්නය හිරේ දැම්මා. දෙවියන් කෝප වී එජාපයෙ උන් නන්නත්තාර කර නායකයන්ට පිස්සු වට්ටලා.
සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ කිසිදු වැඩපිළිවෙළක් නොතිබුණු බව මලික් කියයි කොහොමද සෙල්ලම? රට විකුණන වසලයෝ
ගල් කොල්ලන්ව මොකට විශ්වාස කරනවද
රනියට කොල්ලෝ ගෙනාවම මලිකත් ගල කපනවා, ඌ රජක සජියාලඟට ගියේ රනියට ඔත්තු සපයන්න, දැන් කොහොමද වැඩේ මලිකා රනියා ලඟටම ගියා, ඌත් බෝන් එගේන්
SAJI OYA CABINET EKE NOWEIDA // SIYAMBALANDUWEDA????