කැරලි මර්ධන ඒකකවලින් ITN සේවකයන්ට ප‍්‍රහාර.. කිහිප දෙනෙකුට තුවාල..

January 7, 2019 at 1:20 pm | lanka C news
කැරලි මර්ධන ඒකකවලින් ITN සේවකයන්ට ප‍්‍රහාර.. කිහිප දෙනෙකුට තුවාල..

ස්වාධීන රූපවාහිනි ආයතනය ඉදිරිපිට උණුසුම් තත්වයක් හටගෙන ඇත.

මේ වන විට එම ස්ථානයට කැරලි මර්ධන ඒකකයද යොදවා තිබේ.

තමනට කැරලි මර්ධන ඒකකය විසින් දරුණු ප‍්‍රහාරයක් එල්ල කල බව විරෝධතාකරුවන් කියති.

චෝදනාවන්ට ලක්වු නිලධාරීන් 05 දෙනකු පොලිස් අාරක්ෂාව යටතේ ගෙනවිත් යලි සේවයේ පිහිටුවා අැති බවක්ද වාර්තා වෙයි.

අායතනයේ සේවකයන් කීප දෙදෙනකුම පොලිස් ප්‍රහාර වලින් තුවාල ලබා අැතැයිද සේවකයෝ කියති.

ස්වාධීන රූපවාහිනියේ ඇති ස්ථාවර තැන්පති වලින් අති විශාල මුදලක් වංචා කර ඇතැයි කියමින් සේවකයන් දින කිහිපයක සිට විරෝධතා පවත්වති.

27,126 Viewers

7 Comments to “කැරලි මර්ධන ඒකකවලින් ITN සේවකයන්ට ප‍්‍රහාර.. කිහිප දෙනෙකුට තුවාල..”

  1. සමරා says:

    පොලිසිය තියෙන්නේ ජනපති නිළය යටතේ නේද?

    • කැකිරි says:

      පොලිසිය තමන්ගෙ යටතේ තියාගත්තෙ මේකටද? ජනාධිපති මොකාටද මේ එන්න හදන්නෙ?

    • හැකහැක says:

      ඔව් යකෝ පොලිසිය ජනාධිපති යටතේ තමයි..ඒත් අපේ ජනාධිපති සම්ප්‍රදායට ගරැ කරන කෙනෙක් කියලා දන්නේ නැද්ද..ඇයි රනිලව අගමැති කරනකොට කිවවේ සම්පදායට ගරැ කිරීමක් ලෙස මහබැංකු හොරාව අගමැති කරනවයි කියලා…ඉතිං සම්ප්‍රදායට ගරැ කිරීමක් වශයෙන් කුළුපොලු හමුදාව එවලා….ඇයි අවුල්ද ????

  2. sunil attanayaka says:

    Nawathath apa kiyanne oke athule indan depaththa kana wijeainghe.sanjiwa nonis…sanjiwani epaa…saha wimal katipe arachchi kiyana patta horu ayin karanna oneee…anik apathayaa danushka ramanayake

  3. sunil attanayaka says:

    Nawathath apa kiyanne oke athule indan depaththa kana wijeainghe.sanjiwa nonis…sanjiwani epaa…saha wimal katipe arachchi kiyana patta horu ayin karanna oneee…anik apathayaa danushka ramanayake uoo champika ranawakage ekek….uge wedding ekata ITN vahana aragena milion gaanak paadu karala…wimal katapearachchi kiyana apathayaa ITN ekenuth padi ganna gaman pitin uooma wadasatahan karala …uooma anumatha karala ITN ekata wikunalaaa…

  4. Gamini says:

    මෛත්‍රී යටින් ගේම්…

  5. Nim says:

    ” JANADEPATHI KOLAMA MOKATADA
    ANNA HADANNE. “

Main News