කැරැල්ලක් මැඩපැවැත්විය හැක්කේ මර්ධනයකින් පමණයි..- නාමල්

August 6, 2022 at 3:50 pm | lanka C news
කැරැල්ලක් මැඩපැවැත්විය හැක්කේ මර්ධනයකින් පමණයි..- නාමල්

ගාලුමුවදොර අරගෙන කරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම් වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත් වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් වූවායින් පසු ඒ පිළිබඳව සැලැස්මක් අරගලකරුවන් සතුව නොතිබූ බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වූ පසු රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් මෙරට ජනාධිපති බවට පත්වී සිටින බවද හෙතෙම සඳහන් කළේය.

යම් හෙයකින් කැරැල්ලක් නිර්මාණය වුවහොත් කැරැල්ලක් මැඩ පැවැත්විය හැක්කේ මර්දනයකින් පමණක් බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

19,349 views

45 Comments to “කැරැල්ලක් මැඩපැවැත්විය හැක්කේ මර්ධනයකින් පමණයි..- නාමල්”

  1. ආයුබෝවන් says:

    namal you your father plus your uncle Basil ruined Gota’s life as well as country. U all were fighting like vultures still on. Hence you all are worthless politicians just like others. Is is very unfortunate that Gota has to face so many problems because u lot. HE DIDNT GET ANY HELP FROM YOU lot AT ALL. Then things are getting worse u all made sure make it harder for him even further.

  2. Jaynta Jayaratna says:

    This bastard of highest order and rouge Rajapakshs who ruined our country should be shot dead in Galle face green….It is too good for these sons of bitches

  3. JR says:

    කයිය ගහල වැඩක් නැ… අරගල ගායට බෙහෙත දුනනොත් ආර්ථිකය ඉබේම නගිනවා…

    • සුසිල් says:

      ඔහේගේ රාජපක්ෂ ගායට බේත තමයි ඉන්ධන පෝලිමක ඔහේගේ දෙමව්පියන් මැරෙන එක. එතකොට උඹේ ඇස් ඇරෙයි.

  4. සුසිල් says:

    රටම කොල්ල කෑ පාර්ලිමේන්තුවෙ ලෝක හොරු, ජනතාවගේ රීරී මාංශය උරා බොන පාර්ලිමේන්තුවේ රීරී යක්කු එලවන ක්‍රමයත් කියලා දෙනවද?

  5. ගොන් පැටව් බහුතරය says:

    මෙයාලගෙ මූණෙ ගොන් පාට සල්ලි කොටි ගණන් පාවිච්චි කරලා සැලූන් එකකදි යවන්න බැරිවෙයිද? ආ…බෑ නේද? මනුස්සයෙක් කථා කරනකොට තම පෞරුෂය සගවන්න බැහැනෙ? නේද? මෙහෙම ගොන් පැටව් තමයි රාජපක්ෂලා බහුතරය. ගෝඪාභය මහත්තයගෙ පුතා හැර ඔක්කොම අවසනාවකට ගොන්.

  6. සුසිල් says:

    මේකව දේශපාලනයෙන් සදහටම විශ්‍රාම යවමු. රාජපක්ෂ නම ගෑවිච්ච එකෙකුවත් ආයෙත් පාර්ලිමේන්තු යවන්න නම් එපා. හොර හැත්ත.

  7. Sharm says:

    මේ ඉතින් අනාගත ජනාධිපති සිහිනයක ජීවත් වෙන පොරක් ඈ.. මූ මන්ත්‍රී කමේ ඉඳන් මෙහෙම කතා කරනවා නම් කරුමෙට වගේ ජනාධිපති වුනොත්… මොනවා කරයිද කියලා තේරෙනවද??

Leave a Comment

Main News