කැරොලයින් ජූරිගේ රූ රැජින කිරුළ ගැලවෙයි.. කොළඹ ගැටුම ඇමරිකා ලෝක රූ රැජින සංවිධානයටත් දන්වයි..
April 6, 2021 at 9:20 am | lanka C news
කොලඹදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයේ කිරුළ දිනාගත් පුෂ්පිකා ද සිල්වාගෙන් කිරුළ නැවත උදුරා ගැනීම හේතුවෙන් ලෝක විවාහක රූ රැජින වූ කැරලියන් ජූරිට එම කිරුළ අහිමි වීමේ විශාල අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා රූ රැජිණ සම්බන්ධීකාරක රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.
එම කිරුළ වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාවට ලැබුණු එකක් නිසා එරය අහිමි වීම ඉමහත් වේදනාවක් බවත් පවසන ඔහු එය රැක ගැනීම සඳහා තමන් උපරිම උත්සාහ දරන බව ද පවසයි.
මේ අතර කොළඹ නගර සභා නගරාධිපතිනී රෝසි සේනානායක මහතා මහත්මිය සඳහන් කරන්නේ කැරලියන් ජූරිගේ ක්‍රියාකලාපය පිළිබඳව ඇමරිකාවේ ඇති ලෝක විවාහක රූ රැජන සංවිධානයට දැනුම් දුන් බවයි.
කැරොලින් ජූරි ගේ ක්‍රියා කලාපය ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක් බවත් කිරුළ බලහත්කාරයෙන් ගැලවීමට ඇයට කිසිදු අයිතියක් නැති බවත් පවසන නගරාධිපතිනිය රූ රැජිණක් ලෙස කිසිවකු නොකරන පිළිකුල් සහගත ක්‍රියාවක් බව ද කියා සිටියාය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය වෙත තම කණගාටුව පළ කරන බවද කොළඹ නගරාධිපතිනිය වැඩිදුරටත් පැවසුවාය.
The best justice to Pushpika is if the Mrs World body decides to dethrone Caroline Jurie of her title and Pushpika to win the world title.
කැරොලයින් මිසිස් වර්ල්ඩ් වීමෙන් ලන්කාවට යම් කීර්තියක් ලැබුනාද ඒ වගේ දස දහස් ගුනයක අපකීර්තියක් මේ වැඩෙන් ලැබුනා. කරපු දේ හන්ගන්න පුලුවන්ද, ඊටත් වඩා එය කරපු අශෝබන විදිහ. අනිවාර්යයෙන්ම ඇයගෙ ටයිට්ල් එක ඉවත් කල යුතුයි.
මුන් මස් ගොඩවල් විතරයි. මොලේ කලඳක් නැහැ. අනික මොකක්ද අර තව බැල්ලියෙක් ස්ටේජ් ඒකට නැගල හිට්ලර්ගේ නාසි ආචාර ක්‍රමයට රඟපාන්නේ.
ඔව් ඔව් අර චුලා වෙසි .ඔකුන්ට හැසිරෙන්න දන්නෙ නැහැ,
කැරලයින් මෝඩයි. පුෂ්පිකා කපටියි.
පුෂ්පිකා කොලෙන් ඩිවෝස් නොවුනත්…ඇත්තටම ඩිවෝස්. ඒකිමයි කිව්වෙ. ඒ නිසා ඒකිට අයිතියක් නෑ ඔය වගේ තරඟයකට ඉදිරිපත් වෙන්න. සල්ලි නිසා, ලොකු අතු අල්ලගෙන ඉන්න නිසා, තරඟයේ නීති රීති බල්ලට දාල ගහපු ගේමක්.
කැරලයින් මෝඩයි කිව්වෙ…ඕක අදින්න තිබුනෙ ඔය වෙලාවෙ නොවෙයි. ඊට කලින් මුල් අදියර වලදි. එහෙම නොකර අන්තිම මොහොතෙ ඇද්දෙ ඒකිගෙ තිබුන කුපාඩිකමට මුහු වුන ගොංකම නිසා.
Rosi tharahai wage Caroline ta Mrs world title eka thiyanawata.
Mata nam penne passe kirula gaththa kena lassanai pushpikata wada. Balanna fb eke photos daala thiyanawa.
ලංකාව පිචන් වෙනවා සැම ආකාරයෙන්ම ෆුල්ල් ට්‍රයි එකක් දෙනවා පිචන් වෙන්න බොහොම කණගාටුයි
මෙකට වග කියන්න ඔනේ ලඩගදි වකුගඩුව කුනුවෙච ඇන්ජලා කියන ගනිකාව. වකුගඩුව බද්ද කරල මෙකිට මාසයක් නැහැ, කුනු ඖස්සන තරම් මෙකිට සුවයක් තියෙනවද,
Moka wunath apita sapay. dan dunnoth dan gahanawa
රෝසි caroline එක්ක තරහයි, පොඩි ළමයි ජාවාරමේ යෙදුනෙ නැති එක ගැන…..
Thank u Sir, Mahinda………………..To solve the problem of coconut oil, Sinharaja, Sugar Tax, Rice Price , Wild elephant and Ester attack.