කැරොලයින් ජූරි මට කුණුහරුපෙන් බැන්නා… මං උසාවි යනවා.. – පුෂ්පිකාද සිල්වා…

April 9, 2021 at 12:02 am | lanka C news
කැරොලයින් ජූරි මට කුණුහරුපෙන් බැන්නා… මං උසාවි යනවා.. – පුෂ්පිකාද සිල්වා…

ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජූරි විසින් තමනට කුණුහරුපයෙන් බැන වැදුණු බව ශ්‍රී ලංකා විවාහක රූ රැජින වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කරයි.

නෙළුම් පොකුණ රඟහලේ දී තමන්ගේ කිරුළ බලහත්කාරයෙන් හිසෙන් ඉවත් කරන අවස්ථාවේ මෙසේ බැණ වැදුනු බවද ඇය කියා සිටි.

අන්තර්ජාල නාලිකාවක් සමගින් සාකච්ඡාවකට එක්වෙමින් ඇය මෙම අදහස් පල කලේය.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන ලද පැමිණිල්ල අනුව කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද කැරලයින් ජූරි සහ චූලා පත්මේන්ද‍්‍ර පොලිස් ඇප මත නිදහස් කර ඇත.

නමුත් ඔවුන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පුෂ්පිකා ද සිල්වා පාර්ශවය තීන්දු කර තිබේ.

පුෂ්පිකාද සිල්වා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වා තමන් ගෙන් සමාව ඉල්ලන්නැයි කරන ලද යෝජනාවට කැරලයින් අකමැති වීම නිසා අධිකරණ හමුවට යන බවයි.

69,802 views

21 Comments to “කැරොලයින් ජූරි මට කුණුහරුපෙන් බැන්නා… මං උසාවි යනවා.. – පුෂ්පිකාද සිල්වා…”

  1. Choon pan says:

    Sir fail 🤣🤣🤣

    • Ra says:

      The reason Jurie did not want this Pushpika was Pushpika cannot speak English.Jurie as other Burgers should immigrate to Australia.This is ours & we pride in our Sinhala.One thing but Pushpika should not do is to enter politics.Pushpika is also born again cult as Rosy though Pushpika tries to show she is from Polonnaruwa to get Buddhist votes.She will be like another Rosy spreading her cult by underhand ways once get into politics.Don’t give her nominations please.We don’t mind she does anything with her crown but politics.

      • nimal says:

        Good point.Polonnaruwa should be the last place to forward a candidate with a broken family. She wants to campaign for single mothers. While it is important to address their grievances but we cannot show them as our model. Sure we sympathize her but we can’t let her break our culture.

  2. yvonne- chula says:

    chamiditha thota hedai

    • හලාල් පිලිකා පොහොට්ටු says:

      අනේ හුලයන් පත්ති. හැලි වැඳිරි. ඔය ඔටුන්න රෝල් කරලා ගහගනින් තොගේ. ගජමිතුරු ISIS හම්බාවොන්ගේ කොමිස් කුට්ටි අරන් මුන් මිනිස්සුන්ට වස කවලා මරලා දානව. මේ එලදෙන ඔටුන්නක් උස්සගෙන වැලලෙන්න හදනවා.

  3. King Bull says:

    මොකක්ද කිවුව කුණුහරුපය.

    • හලාල් පිලිකා තෙල් පොහොට්ටු says:

      යකෝ කුණුහර්ප කිව්වට උසාවියේ දානවද? එහෙනම් පාර්ලිමේන්තුවේ ඉන්න හැම එකාම ඉන්න ඔනේ හිරේ. නොදකින් මෙහෙමත් නාඩගම්. හම්පඩ වෙට්ට පාසියෝ.

  4. Baghya and Devani (Pvt) Ltd says:

    Now nobody cares about us after this 🙁

  5. අජිත් says:

    මෙ මගුල ඉවරයක් වෙන්නේ නැද්ද. C news please stop this now. Don’t we have better things than this. Let these two fight and settle their issues. Please give prominence to the problems of the country.

  6. champika says:

    මොකද්ද මචන් චමුදිත වේසියෝ ෆෝම්  කරන්නේ. 

  7. Dengu Nona says:

    kunuharupen gahuwe nadda?

Leave a Comment

Main News