කැරොලයින් ජූරි ලෝක රූ රැජින කිරුළ අත හැරීම බොරුවක්.. ඇත්ත මෙන්න….

April 10, 2021 at 9:20 am | lanka C news
කැරොලයින් ජූරි ලෝක රූ රැජින කිරුළ අත හැරීම බොරුවක්.. ඇත්ත මෙන්න….

2020 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි තම කිරුළ අත හරින බවට වැරදි වැටහිමක් සමාජගත වෙමින් ඇතැයි ලෝක විවාහක රූ රැජින තරගයේ මෙරට අධ්‍යක්‍ෂ චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ කැරොලයින් ජූරි ඊයේ දිනයේ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ එම කිරුළ මෙවර ජයග්‍රාහිකාවට පලදවන බව මිස තම කිරුළ අත්හරින බවක් ඇය ප්‍රකාශ කර නැති බවයි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

70,288 views

14 Comments to “කැරොලයින් ජූරි ලෝක රූ රැජින කිරුළ අත හැරීම බොරුවක්.. ඇත්ත මෙන්න….”

  1. Dengu Nona says:

    Kaalakanni sunakha ponnayo, tho thoge desapaaluwange baduwakata mul thana denna haduwe mokada kiyala dan kaatath therenawa. Lajjaa nathi parasakkili ballaa dan rajek wenna onalu!!Gon Rajek!!

Main News