කැරොලයින් ජූරි ලෝක රූ රැජින කිරුළ අත හැරීම බොරුවක්.. ඇත්ත මෙන්න….
April 10, 2021 at 9:20 am | lanka C news
2020 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි තම කිරුළ අත හරින බවට වැරදි වැටහිමක් සමාජගත වෙමින් ඇතැයි ලෝක විවාහක රූ රැජින තරගයේ මෙරට අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ කැරොලයින් ජූරි ඊයේ දිනයේ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ එම කිරුළ මෙවර ජයග්‍රාහිකාවට පලදවන බව මිස තම කිරුළ අත්හරින බවක් ඇය ප්‍රකාශ කර නැති බවයි.
තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
මල මගුලක්නේ යකෝ මෙික දැන්වත් නවත්තපල්ලකෝ
අත හරින්න බැරිනම් ඔය අටමගල් කිරුල රෝල් කරලා පුම්කේ ගහගත්තත් අපිට මොකද බොලේ. (can)ස’ ගේ ගජ මිතුරන් ගේ සීනි බදු වංචා සහ ඒවා සතොස මගින් යලි මිලදී ගැනීම් වලදි ජනතාවගේ බදු මුදල් හොරාකාලා ගජමිතුරන්ට දුන්න හැටි. පිලිකා කාරක විශ තෙල් සහ අනිකුත් ආහාර ද්‍රව්‍ය ගජමිතුරන්ට අඩුවට ගේන්න ටැක්ස් අඩුකරලා කොම්පැනි බේරගන්න ජනතාව වස චුට්ටක් කෑවට කමක් නෑ කියන ඒවා යට ගහන්න එන කිරුලු අපිට වැඩක් නෑ යකු..
දැන්වත් ඔය රූ රැජිණ මගුල රෙද්ද ඇති යකෝ……. ලංකාවේ මීට වඩා ප්‍රශ්න ඕන තරම් තියෙනවා 😂😂😂😂😂
දෙවන සක්කිලි වැඩෙත් කරා එහෙනම්…
අපි බලමු කවුද හරි..කවුද වැරදි කියා. මෙවර ලංකාවේ පැවැත්වෙන ලෝක විවාහක රෑ රැජින තරගයට ජූරි එන්නේ 2020 ලෝක විවාහක රෑ රැජින විදිහටද නැත්නම් සාමාන්‍ය කාන්තාවක් විදිහටද කියා. එතකොට කාගෙත් කෙරුවාව..රගපෑම අධ්යක්ෂවරයා කවුද යන්න බලා ගන්න පුලුවන්…
“ස්ත්‍රිය කියන්නේ තේරුම් ගන්න බැරි ජීවියෙක්. ඒ නිසා එම ස්ත්‍රිය තේරුම් ගැනීමට දැවැන්ත මානව ඉතිහාසය තුළ පිරිමින් සිදු කළ බුද්ධිමය අරගලය තමයි අවසානයේ තීරණයක් ලෙස එළියට ආවේ ස්ත්‍රිය කියන්නේ මායම් හැට හතරක් ඇති ජීවියෙක් කියලා,”
මේ වගේ ගෑනු ලෝකෙට ලැජ්ජාවක්. පෙනුම තිබුනට මොලේ මොන්ගල්
සුනඛ පොන්නයො දැන්වත් පැත්තකට වෙලා හිටපන්. රෝසි යි පුශ්පිකා එක්කයි එකතුවෙලා රටෙ අභ්‍යන්තර තොරතුරු ක්ශනය්කින් ජාත්‍යන්තරයට දීලා වීඩියෝ දීලා පාවල දුන්නා .තොගේ යටිකූට්ටු වැඩ ඉවසලා, ඉවසලා, තෝ අන්තිම මොහොතේ ගේම ගැහුව හින්දා තමයි එයා නැගී සිටියෙ.පරයා.
පැහැදිලි නැහැ .
කොහොමද ටොයියන්ගේ ගෑනුන්ගේ හැටි
ඔතන උනේ රාජපක්ෂ පවුලේ සුරතලියකට පළවෙනි තැන දීමයි . Caroline Jurie මහත්මිය නිවැරදි තීරනය ගත්තා. එතුමියට ජය. අධර්මිෂ්ඨ රාජපක්ෂලාට බංග වේවා
I agree 100% Caroline is a Godly person.
I stand y Mrs Jurie.
God bless her standing for the truth.
Visha polthel yatagahanna me topic eka dewe.den meka athi