කැලණියේ ප‍්‍රකට ටයර් ෆැක්ටරියෙන්ද කොරෝනා ආසාදිතයන්..

October 13, 2020 at 12:02 am | lanka C news
කැලණියේ ප‍්‍රකට ටයර් ෆැක්ටරියෙන්ද කොරෝනා ආසාදිතයන්..

කැලණි ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ටයර් කර්මාන්ත ශාලාවක සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

කැලණිය පදිංචි පුද්ගලයෙක් සහ හෝමාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් නිරෝධායනය කර ඇති අතර කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

33,594 views

5 Comments to “කැලණියේ ප‍්‍රකට ටයර් ෆැක්ටරියෙන්ද කොරෝනා ආසාදිතයන්..”

  1. Buruwa says:

    How many Tyre factories are operating in Kelani area?

    • MD says:

      මම දන්න තරමින් ගොඩ කාලෙකට
      ඉස්සර හිටපු අගමැති කෙනෙක් දැනුවත්ව බටලන්දේ ටයර් ගොඩගහපු තැනකුත් තිබුනා.

  2. බැරි කෑසිල්ගේ ලබ්බ says:

    දැන් තත්ත්වය හොඳ නැහැ. වැඩි කල් යන්නකලින් මේක ඉන්දියාවෙන් වෙලා තමයි නවතින්නේ.

  3. vithanage says:

    Tell tyre company name

Main News