කැලණි ගග දෙගොඩ තලා යයි.. ‘වහා වහා ඉවත් වනු’ ජනතාවට දන්වයි..

May 26, 2017 at 10:52 pm | lanka C news
කැලණි ගග දෙගොඩ තලා යයි.. ‘වහා වහා ඉවත් වනු’ ජනතාවට දන්වයි..

මධ්‍යම කදුකරයට ඇද හැලුනු වර්ෂාව හේතුවෙන් මේ වන විට කැළණි ගඟ පිටාර ගලමින් තිබේ. පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇත.

හැකි ඉක්මනින් ඉවත් වන ලෙස ගග දෙපස ජනතාවගෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

මේ වනවිට පවුල් 3000ක් පමණ ප‍්‍රදේශයෙන් ඉවත් කර තිබේ.

200 views
Main News