කැලෑ එලි කලේ අලුතින් කැලෑවක් වවන්නයි.. අලි එලවන්නයි..- ඇමති SM

February 13, 2020 at 11:20 am | lanka C news
කැලෑ එලි කලේ අලුතින් කැලෑවක් වවන්නයි.. අලි එලවන්නයි..- ඇමති SM

ඔරුගල්යාය ප‍්‍රදේශයේ පිහිටි ලඳු කැලෑ හෙලි කරන ලද්දේ වටිනාකමක් සහිත ගස් සිටුවීවට බව ඇමති එස්.එම්. චන්ද‍්‍රසේන මහතා පවසයි.

එමෙන්ම ලඳු කැලෑ ආශ්‍රිතව සිිටින වන අලින්ද පළවා හැරීමට ඉන් කටයුතු කරන බවද ඔහු පැවසීය.

අලින්ගෙන් ජනතාවට හා දේපළවලට සිදුවන හානිය අවම කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සදහන් කලේය.

සිය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

0 views

16 Comments to “කැලෑ එලි කලේ අලුතින් කැලෑවක් වවන්නයි.. අලි එලවන්නයි..- ඇමති SM”

  1. බෑඩ් බෝයි says:

    හොරු සමග …ළුවෙන්

  2. Gini says:

    🐃🐃🐂🐂 we have in the management. It is there territory. So if you want people to settle down it’s ok don’t blame innocent and intelligent Elephants.

  3. හිටන්ගෙදර අප්පුහාමි says:

    තණකොළ.. නැහැ ගහ මුදුනේ………
    ඒකයි බිමට බහින්නේ……….. //

    මුන්ට පුනක්කුත් හොද වැඩියි.

  4. Sun says:

    May be following the former minister Baduddeen the way he made deforestation and sold the land. Nobody was talking against him. May be a similar way of making easy money.

Main News