කැලෑ කපද්දී අල්ලන්නැති උන්ට හෙණ ගහපං.. – රන්ජන් මේ හෙන ඉල්ලන්නේ කාටද…

January 29, 2017 at 11:26 pm | lanka C news
කැලෑ කපද්දී අල්ලන්නැති උන්ට හෙණ ගහපං.. – රන්ජන් මේ හෙන ඉල්ලන්නේ කාටද…

දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියගෙන් සමාව ගැනීමට තමන් සූදානම් යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ සදහා වන කොන්දේසි කිහිපයක්ද ඔහු ඉදිරිපත් කලේය.

කැලෑ කපද්දී හොර පස් කපද්දී අල්ලන් නැතිව ඉන්න අයට හෙන ගහන්න  ඕනෑ යයිද ඔහු කීය.

72 views
Main News