කැලිකසල ගැන ජනපතිගේ ගැසට් නිවේදනය අහෝසි වීමෙන් බේරන්න පාර්ලිමේන්තුව හදිසියේම කැදවයි..

April 26, 2017 at 5:30 pm | lanka C news
කැලිකසල ගැන ජනපතිගේ ගැසට් නිවේදනය අහෝසි වීමෙන් බේරන්න පාර්ලිමේන්තුව හදිසියේම කැදවයි..

අලූත් අවුරුද්දෙන් පසු මැයි මස 03 වැනිදා යලි රැස්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුව හදිසියේම අනිද්දා (28) දිනයේ රැස්වීමට නියමිතය.

මෙම හදිසි ගස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කැලි කසල ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට නිකුක් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය අනුමත කිරීමටයි.

ජනාධිපති විසින් අත්‍යවශ්‍ය සේවාවක් ගැසය් කල පසු දින 10 ක් තුල එය පාර්ලිමේන්තුවේ අනුමත නොවුවහොත් එම ගැසට් නිවේදනය අවලංගු වෙයි.

12 views

4 Comments to “කැලිකසල ගැන ජනපතිගේ ගැසට් නිවේදනය අහෝසි වීමෙන් බේරන්න පාර්ලිමේන්තුව හදිසියේම කැදවයි..”

  1. NARAYANA says:

    Now MP who loves country must vote against these killers

    • Kal says:

      bala hitahan….

      • Alapaluwa says:

        ලැජ්ජාවක් නැද්ද මනුෂයෝ. ඒ කියන්නේ උඹට හොඳට පුරුදුයි අශුචි ගොඩේ ලැගලා. එකනේ තමුන්නාන්සේගේ වචනයේ තේරුම.

    • Wijebahu says:

      Ayi umbata ona kunu gode lgala eva kannada?

Main News